පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
Tag:
SLFP
Search
Browse our exclusive articles!
පෞද්ගලික බස් රථ ධාවනය 7%ට බහී! (VIDEO)
පුවත්
ASK
-
July 6, 2022
පෞද්ගලික බස් රථ ධාවනය සඳහා ඩීසල් නොලැබීම හේතුවෙන් අද දවසේ රට පුරා ධාවනය වන්නේ බස් රථ 700ත් 1000ත් ප්රමාණයක් වන අතර එය ප්රතිශතයක් ලෙස 7%ත් 10%ත් අතර අවම මට්ටමකට වැටී ඇති බවත් අද දිනයේදී හෝ නියමිත ලෙස ඩීසල් නොලැබුණොත් හෙට දවසේදී ධාවනය වන බස් රථ ප්රමාණය 500ක් පමණ දක්වා අඩු විය හැකි බව සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ ප්රධාන ලේකම් අංජන ප්රියන්ජිත් මහතා අද (06) මාධ්ය වෙත අදහස් දක්වමින් පැවසුවේය.
යළි නැගිටින්න මාස 6ක් අවුරුද්දක් ප්රමාණවත් – තිස්ස(VIDEO)
පුවත්
ASK
-
July 6, 2022
රට යළි නඟා සිටුවීම මාස 06ක අවුරුද්දක කාලයක් පමණ කාලයක් ප්රමාණවත් නමුත් එමඟින් 2019ට පෙර පැවති තත්ත්වයට පත්විය නොහැකි වුවත් දැනට පවතින ඉන්ධන,ගෑස්,විදුලිය අර්බුද විසඳා ගනිමින් මූල්ය අර්බුදයට විසඳුමක් දීම සඳහා ලෝක ප්රජාවගේ විශ්වාසය තහවුරු කරගැනීමට එම කාලය ප්රමාණවත් බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රී තිස්ස අත්තනායක මහතා පවසයි.
රුපියල් 100 කොලෙත් තුට්ටුවට වැටිලා, ඔබට සතුටුයිද දැන් – දයාසිරි
පුවත්
UN
-
July 6, 2022
මේ වනවිට රුපියල් 20, රුපියල් 50 නෝට්ටුවලට මිලදී ගත හැකි කිසිදු භාණ්ඩයක් වෙළඳපොලේ නොමැති බවත්, ඉතා නුදුරේදීම රුපියල් 100 නෝට්ටුවද භාවිතයෙන් ඉවත් වනු ඇති බවත්...
ඇමතිට හිඟයක් නැති වුණත් රෝහල් තුළ ඖෂධ හිඟය උත්සන්න වෙයි!
පුවත්
ASK
-
July 6, 2022
ප්රකාශ කරන තරම් ඖෂධ හිඟයක් රෝහල් තුළ නැති බවත් ගැටලුවකින් තොරව ඖෂධ නිකුත් කළ හැකි බව සෞඛ්ය අමාත්ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසුවද රෝහල් තුළ ප්රායෝගිකව එවැනි තත්ත්වයක් දක්නට නොමැති අතර සායන වලින් මේ වන විට රෝගීන් වෙත ඖෂධ නිකුත් කරන්නේ අල්ප වශයෙන් බව රජයේ වෛද්ය නිලධාරීන්ගේ සංගමය පවසයි.
සර්ව පාක්ෂික ආණ්ඩුව හදන්න විපක්ෂයම සැරසෙයි – කමිටුවකුත් පත්කර අවසන්
පුවත්
ASK
-
July 6, 2022
සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා විපක්ෂයේ පක්ෂ නායකයින් ඊයේ (05)පාර්ලිමේන්තුවේදී එකඟතාවකට පැමිණ තිබේ.
1
...
158
159
160
...
265
Page 159 of 265
Popular
වසර 11කට පසු බ්රිටිෂ් එයාවේස් යළි ශ්රී ලංකාවට
RN
-
October 26, 2026
තියුණු සටනකින් අනතුරුව බ්රසීල ජනාධිපතිවරණය ලූලා ද සිල්වා ජයග්රහනය කරයි
විදෙස්
October 26, 2026
0
සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 26: ඊයේ(26)දිනයේ දී...
LOLC ගැන අසත්ය ප්රචාර වැළැක්වීමට කොන්දේසි සහිත අධිකරණ නියෝගයක්
ව්යාපාරික
October 26, 2026
0
සටහන - රුවන් නෙළුගොල්ල LOLC හෝල්ඩිංග්ස් පීඑල්සී සහ එහි ව්යාපාරික...
බෙංගාල බොක්කේ ගැඹුරු පීඩන අවපාතය සුළි කුණාටුවක් වෙයි – අද (26) කාලගුණය
පුවත්
October 26, 2026
0
සටහන - රුවන් නෙළුගොල්ල බෙංගාල බොක්කේ නැගෙනහිර-මධ්යම සහ ඊට යාබද...
ඩොලර් උපයාගැනීම සහ ඩොලර් පිටතට ගැලීම අවම කරගැනීම අපේ ප්රධාන ආර්ථික උපායමාර්ගය විය යුතුයි – ජනපති
දේශපාලන පුවත්
October 26, 2026
0
සටහන - රුවන් නෙළුගොල්ල ප්රාග්ධන වියදම් වැඩි වන විට ඩොලර්...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.