පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
Tag:
SLFP
Search
Browse our exclusive articles!
21 පරාජය කිරීමට ආණ්ඩුව තුළම කුමන්ත්රණයක්! (VIDEO)
පුවත්
ASK
-
May 31, 2022
21 වෙනි ආණ්ඩුක්රම ව්යවස්ථා සංශෝධනයට එරෙහිව ආණ්ඩුව තුළම කණ්ඩායමක කඳවුරු බඳිමින් සිටින බව ශ්රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලෙකම පාර්ලිමේන්තු මන්ත්රී දයාසිරි ජයසේකර මහතා පැවසුවේය.
Update 01: දුමින්දගේ ශ්රේෂ්ඨාධිකරණ තීන්දුව ගැන ටිරාන් සහ රේනෝ අතර සාකච්ජාවක්!
විශේෂ පුවත්
ASK
-
May 31, 2022
දුමින්ද සිල්වාට ලබා දී තිබූ ජනාධිපති සමාව අත්හිටුවීමට ශ්රේෂ්ඨාධිකරණය නියෝග කිරීමෙන් පසු ඉදිරියේදී ගත යුතු ක්රියාමර්ග ගැන මහජන ආරක්ෂක අමාත්ය ටිරාන් අලස් මහතා සහ දුමින්ද සිල්වාගේ සොහොයුරු හිරු මාධ්ය ජාලයේ සභාපති රේනෝ ද සිල්වා මහතා අතර සාකච්ජාවක් පවත්වා ඇතැයි වාර්තා වෙයි.
දුමින්දව අත්අඩංගුවට ගන්නැයි CID ට නියෝග!
පුවත්
ASK
-
May 31, 2022
දුමින්ද සිල්වා වහාම අත්අඩංගුවට ගන්නා ලෙසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මේ වන විට ශ්රේෂ්ඨාධිකරණය නියෝග කර තිබේ.
පොහොර ගැන ගත් තීරණයෙන් සහල් වලට වෙච්ච දේ – ඇමති අමරවීරටත් පිළිගන්න වුණ ඇත්ත!
පුවත්
ASK
-
May 31, 2022
රට තුළ සහල් හිඟයක් ඇති අතර මෙම වසරේදී විශාල ප්රමාණයක් සහල් ආනයනය කිරීමේ අවශ්යතාවක් ඇති බව කෘෂිකර්ම අමාත්ය මහින්ද අමරවීර මහතා පවසයි.
ද්විත්ව පුරවැසිභාවය ගැන විශේෂ අදහසක් නැහැ. ඒක ව්යවස්ථාවේ තිබෙන එක කාරණයක් විතරයි!(VIDEO)
පුවත්
ASK
-
May 31, 2022
21 වෙනි ව්යවස්ථා සංශෝධන යෝජනා තුළ තිබෙන ද්විත්ව පුරවැසිභාවය සම්බන්ධ කාරණය තවත් එක් කාරණයක් පමණක් වන අතර එහි අඩංගු සියලු කාරණා සම්බන්ධයෙන් අවධානය යොමුකරන බව පාර්ලිමේන්තු මන්ත්රී චරිත හේරත් මහතා පවසයි.
1
...
179
180
181
...
265
Page 180 of 265
Popular
ඉරානයට එරෙහිව අද ප්රහාරයක් එල්ල විය හැකි බව ට්රම්ප් කියයි
Sashikala Madhushani
-
October 25, 2026
බ්රසීල ජනාධිපතිවරණයේ තීරණාත්මක දෙවැනි වටය අද
විදෙස්
October 25, 2026
0
සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 25: බ්රසීල ජනාධිපතිවරණයේ...
අන්දමන් දූපත් ආශ්රිත බෙංගාල බොක්කේ පීඩන අවපාතය ගැඹුරු පීඩන අවපාතයක් වන ලකුණු – අද (25) කාලගුණය
පුවත්
October 25, 2026
0
සටහන - රුවන් නෙළුගොල්ල උතුරු අන්දමන් දූපත් ආශ්රිත බෙංගාල බොක්ක...
පිටු බාගයක පුවත්පත් දැන්වීමක් පළකරමින් ෆවුසි ප්රසිද්ධියේ ජනතාවගෙන් සමාව ඉල්ලයි
දේශපාලන පුවත්
October 25, 2026
0
සටහන - රුවන් නෙළුගොල්ල ශ්රෙෂ්ඨාධිකරණ නියෝගයක් අනුව හිටපු අමාත්ය ඒ....
දැන් කොළ හැලෙන කාලෙ !
සයිබර් පවුර
October 25, 2026
0
සුළඟ දෙන හාදුවලටලැජ්ජාවට රත් පැහැ විනැයි සිතුවටනෑ! ඒ අන්තිම...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.