Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
Tag:
SLFP
Search
Browse our exclusive articles!
පොලිස් වෙඩි තැබීමෙන් ඝාතනය වූ රඹුක්කන තරුණයා වෙනුවෙන් වූ සැමරුම! (PHOTOS)
Uncategorized
ASK
-
April 23, 2022
රඹුක්කන මහජන විරෝධයට පොලීසිය එල්ල කළ වෙඩි පහරින් මිය ගිය චමින්ද ලක්ෂාන් මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (23) හිරිවඩුන්න කරන්දගස්තැන්න ප්‍රදේශයේදී සිදුකෙරිණි.
වයඹ විශ්ව විද්‍යාල ශිෂ්‍යයොත් විරෝධතා පෙළපාලියකින් ගෝල්ෆේස් අරගල භූමියට! (PHOTOS)
Uncategorized
ASK
-
April 23, 2022
වයඹ විශ්ව විද්‍යායේ ශිෂ්‍යයින්ද අද (23) කොළඹ කොටුව දුම්රිය පොළ ඉදිරිපිට සිට විරෝධතා පෙළපාලියකින් ගාලුමුවදොර අරගල භූමියට පැමිණ ඊට සහය දුන්නේය.
ආණ්ඩුව පැත්තෙන් දැන් කුට්ටම ඇනුවට වැඩක් නැහැ. ලෝකේ ඉස්සරහ පච වෙලා ඉවරයි (VIDEO)
පුවත්
ASK
-
April 23, 2022
මේ වන විට රටේ ආණ්ඩුවක් නැති තත්ත්වයට පත්ව තිබෙන අතර ආණ්ඩුව තුළම කොටසක් ජනධිපති සිටිය යුතු බවත් තවත් කොටසක් අගමැති සිටිය යුතු බවටත් බෙදීමකට ලක්ව තිබෙන අතර කොතෙක් දුරට ආණ්ඩුව තුළම කුට්ටම ඇනුවාට ලෝකය ඉදිරියේ ඔවුන් පච වී හමාර බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසුවේය.
භූමියේ යථාර්ථය තේරුම් ගන්නේ නැතුව මේ ප්‍රශ්නය විසඳන්න බැහැ – රනිල්
දේශපාලන පුවත්
ASK
-
April 23, 2022
මේ වන විට භූමියේ යථාර්තය තේරුම් ගෙන වැඩ කළ යුතු අතර එසේ නොකර මේ ප්‍රශ්නය විසඳිය නොහැකි බව එක්සත් ජාතික පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 300ත් 600ත් අතර ආධාර – ඉන්දියානු සහය විශිෂ්ටයි (VIDEO)
දේශපාලන පුවත්
ASK
-
April 23, 2022
මෙරට ආර්ථිකය යළි ගොඩගැනීම සඳහා ලෝක බැංකුව සමඟ පැවති සාකච්ජා සාර්ථක වූ අතර ඉදිරි සති දෙක සහ මාස හතරක කාලය තුළ ඇමරිකානු ඩොලර් මිලියන 300ත් 600ත් අතර ප්‍රමාණයක ආධාර ලබා දීමට එකඟ වූ බව මුදල් අමාත්‍ය අලි සබ්‍රි මහතා පැවසුවේය.
1
...
205
206
207
...
261
Page 206 of 261
Popular
මහ බැංකුවෙන් විදෙස් ප්‍රේෂණ ගැන දැනුම් දීමක්!
Rashika Sandamali
-
November 9, 2025
එක්සත් ජනපද රජය තාවකාලිකව ඇණ හිටීම 39 වන දිනටත් ක්‍රියාත්මකයි; ගුවන් ගමන් 1500කට ආසන්න ප්‍රමාණයක් අවලංගුයි
විදෙස්
November 9, 2025
0
සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 09: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : පසුගිය ඔක්තෝබර්...
පොඩ්ඩන්ගේ පොඩිකමම ලොකු වෙන්න හරස් විය
ක්‍රීඩා
November 9, 2025
0
නිශ්මං රණසිංහ නොවැම්බර් 09, කොළඹ LNW: මධ්‍යම ආසියානු අවුරුදු 19 න්...
ලක්ෂ 10න් ගෙවල් හදන හැටි පෙන්වන්නම්, එන්න ගම්පහට – ඇමති මහින්ද
දේශපාලන පුවත්
November 9, 2025
0
සටහන - රුවන් නෙළුගොල්ල රුපියල් ලක්ෂ 10කින් නිවසක් ඉදිකරන්නේ කෙසේදැයි...
ඉදිරි දස වසර තුළ සමාජ සුබසාධනය සහ ශාසනික උනන්තිය වෙනුවෙන් කැපවෙනවා – දියවඩන නිලමේ
පුවත්
November 9, 2025
0
සටහන - රුවන් නෙළුගොල්ල ගතවූ විසි වසර තුළ කුමන අභියෝග...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.