Tag: SLFP

Browse our exclusive articles!

මානව හිමිකම් කොමිසමට පැමිණි පොලිස්පතිට සිවිල් ක්‍රියාකාරිකයින්ගේ විරෝධය! (VIDEO)

රඹුක්කන මහජන විරෝධයට වෙඩි තැබීම සහ එයින් පුද්ගලයෙකු මිය යාම මෙන්ම තවත් පිරිසක් බරතල ලෙස තුවාල ලැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා අද (22) ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම විසින් පොලිස්පතිවරයාව කැඳවා තිබුණි.

ගාලූමුවදොර උපවාසයේ සිටි තෙරිපැහැ සිරිධම්ම හිමි ජාතික රෝහලට!

ගාලූමුවදොර අරගල භූමියේ උපවාසයක නිරතව සිටි පූජ්‍ය තෙරිපැහැ සිරිධම්ම හිමියන් රෝගාතුරු වීම නිසා අද (22)පෙරවරුවේ කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.

වැටුණු රට හදන මාර්ග සිතියම කෝ? සජිත්ගේ ප්‍රශ්න කිරීම හමුවේ පාර්ලිමේන්තුව උණුසුම් වෙයි.සභාවත් කල් තැබෙයි (VIDEO)

මේ වනවිට බරපතල ඛේදවාචකයකට ලක්ව ඇති අපේ රට ගොඩනැගීම වෙනුවෙන් ආණ්ඩුව ගන්නා ක්‍රියාමාර්ග කවරේදැයි කිහිපවිටක් තමන් ප්‍රශ්න කළ නමුත් ආණ්ඩුවෙන් ඊට කිසිදු ප්‍රතිචාරයක් නැතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (22) යළි පාර්ලිමේන්තුවේදී විමසනු ලැබීය.

21 වෙනි ව්‍යවස්ථා සංශෝධන යෝජනාවක් විජයදාස රාජපක්ෂ කථානායකට භාර දෙයි (VIDEO)

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කර 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ කොටස් යළි බලාත්මක කිරීමට අදාළ යෝජනාවක් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා විසින් කථානායකවරයාට භාරදී තිබේ.

ගාලුමුවදොර විරෝධතා භූමියේ පාස්කු සැමරුම!(PHOTOS)

පාස්කු ප්‍රහාරය සිහිකරමින් එම වින්ඳිත පවුල්වල සාමාජිකයින් හා සර්ව ආගමික නායකයින් ඇතුළු විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් ගාලු මුවදොර විරෝධතා පිටියේදී සැමරුමක් සිදුකළා.

Popular

ලක්ෂ 10න් ගෙවල් හදන හැටි පෙන්වන්නම්, එන්න ගම්පහට – ඇමති මහින්ද

සටහන - රුවන් නෙළුගොල්ල රුපියල් ලක්ෂ 10කින් නිවසක් ඉදිකරන්නේ කෙසේදැයි...

ඉදිරි දස වසර තුළ සමාජ සුබසාධනය සහ ශාසනික උනන්තිය වෙනුවෙන් කැපවෙනවා – දියවඩන නිලමේ

සටහන - රුවන් නෙළුගොල්ල ගතවූ විසි වසර තුළ කුමන අභියෝග...

අද (09) දවසේ මිලිමීටර් 75ට වැඩි තද වැසි ලැබෙන ප්‍රදේශ මෙන්න

සටහන - රුවන් නෙළුගොල්ල දිවයිනේ බොහෝ ප්‍රදේශවල පස්වරු 1.00 න්...

වාහන සඳහා ලීසිං පහසුකම් අනුපාත සංශෝධනය කරයි !

සටහන - රුවන් නෙළුගොල්ල රථ වාහන සඳහා ලීසිං පහසුකම් ලබාදීමේ...

Subscribe

spot_imgspot_img