පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
Tag:
SLFP
Search
Browse our exclusive articles!
අපිට 113 ඉන්නවා. හරි වෙලාවට විශ්වාසභංගය ගේනවා – හර්ෂ (VIDEO)
පුවත්
ASK
-
April 18, 2022
පාර්ලිමේන්තුව තුළ විපක්ෂයට 113 සිටින අතර විශ්වාසභංග යෝජනාව නිසි වෙලාවට ගෙන එන බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසයි.
ජනාධිපතිතුමනි,අපි ඔයාව මේ රටින් යවනවා හැබැයි හිරෙත් තියල – අරගලයේ නීතිඥයෝ (VIDEO)
පුවත්
ASK
-
April 18, 2022
තරුණයින් කළ අරගලය තරුණයින් විසින්ම ජයග්රහණයකින් අවසන් කළ යුතු ඊට නීතිඥ සහය දීමට නීතිඥවරු ලෙස සූදානම් බවත් ඉතිහාසය තුළ දේශපාලන පක්ෂ වලින් ආරම්භ කළ විරෝධතාවන්ට නොලැබුණු ප්රසාදයක් මේ අවස්ථාවේ හිමිවී තිබෙන බව නීතිඥ මනෝජ් නානායක්කාර මහතා පැවසුවේය.
සරත් ෆොන්සේකාගේ ෆේස් බුක් සටහනට ආරක්ෂක ලේකම්ගෙන් ප්රතිචාර!
පුවත්
ASK
-
April 17, 2022
සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා විසින් සිය මුහුණු පොතෙහි ආරක්ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න සහ ආරක්ෂක මාණ්ඩලික ප්රධානී සහ යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්ර සිල්වා අමතා තබා තිබූ සටහන සම්බන්ධව ආරක්ෂක අමාත්යාංශය ප්රතිචාර දක්වා තිබේ.
හිටපු ඇමති සරත් වීරසේකර නව කැබිනට්ටුවේ ඇමතිකම් ප්රතික්ෂේප කරයි
පුවත්
ASK
-
April 17, 2022
හිටපු මහජන ආරක්ෂක අමාත්ය සරත් වීරසේකර මහතා නව කැබිනට් මණ්ඩලයේ කිසිදු ඇමති ධූරයක් භාර නොගැනීමට තීරණය කර තිබේ.
ගෝල්ෆේස් පිටිය ලක්ෂ හතර පහකට සීමා වුණාට රටම ගෝල්ෆේස් පිටියක් වී හමාරයි – අරගලයේ නීතිඥයෝ (VIDEO)
දේශපාලන පුවත්
ASK
-
April 17, 2022
ගෝල්ෆේස් පිටිය ලක්ෂ හතරකට පහකට සීමා වූවාට විවිධාකාරයෙන් අද රටම ගෝල්ෆේස් පිටියක් වී හමාර බව නීතිඥ මනෝජ් නානායක්කාර මහතා පැවසුවේය.
1
...
216
217
218
...
265
Page 217 of 265
Popular
“උපාධිධාරියෙකු වීම පන්ති කාමරයේ ක්රියාකාරකම්වලට පමණක් සීමා නොවූ, ඊට එහා ගිය කාර්යයකි” : NSBM උපකුලපති මහාචාර්ය ඊ. ඒ. වීරසිංහ
Rashika Sandamali
-
October 23, 2026
රුවන්ඩාවේ F1 තරගයක් පැවැත්වීම ගැන ලුවිස් හැමිල්ටන්ගෙන් ප්රකාශයක්
ක්රීඩා
October 23, 2026
0
සටහන – පුලී ඔක්තෝම්බර් 23, LNW (කොළඹ):මානව හිමිකම් ගැටලු සම්බන්ධයෙන් මතුව...
ප්රංශයේ වෙඩි තැබීමක් – එක් අයෙක් මරුට, සිව් දෙනෙකුට තුවාල
විදෙස්
October 23, 2026
0
සටහන – පුලී ඔක්තෝම්බර් 23, LNW (කොළඹ): පැරිස් නගරයට බටහිරින් පිහිටි...
රුසියාවේ පළමු ඩීසල් තොගය ඇමරිකාව බලා පිටත් වේ
විදෙස්
October 23, 2026
0
සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 23 : රුසියාවෙන්...
“රාජ්ය සේවය අත්යවශ්යයි. නමුත් එම සේවාවන් සැපයීම සඳහා වැය වන මුදල අධිකයි” – ජනපති අනුර
පුවත්
October 23, 2026
0
රෂිකා හෙන්නායක ඔක්තෝබර් 23, කොළඹ LNW : ශ්රී ලංකාවේ රාජ්ය...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.