Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Tag:
SLFP
Search
Browse our exclusive articles!
තෙල්,විදුලිය සහ ගෑස් ප්‍රශ්නයට දින දෙක තුනකින් විසඳුම්!
පුවත්
ASK
-
March 22, 2022
තෙල්,විදුලිය සහ ගෑස් ප්‍රශ්න ඉදිරි දින දෙක තුන තුළ විසඳෙනු ඇති බව කර්මාන්ත අමාත්‍ය එස්.බී.දිසානායක මහතා පැවසුවේය.
ලයිට් බිල 500% කින් වැඩිකරන්නයි යන්නේ. ලයිට් නොදා බලන් ඉන්නයි තියෙන්නෙ – ඇමති දයාසිරි
පුවත්
RN
-
March 22, 2022
නුදුරේදීම විදුලි බිල් වැඩිකෙරෙනු ඇති බවත් විදුලි ඒකක 30 ක මිල 500% කින් ඉහළ නැංවීමට යෝජනාවක් ඉදිරිපත්ව ඇති බවත් බතික් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසයි.
සමුළු තියල රටේ ප්‍රශ්න විසඳන්න බැහැ.හොඳම විසඳුම මේ ජනාධිපති ගෙදර යන එක! (VIDEO)
පුවත්
ASK
-
March 21, 2022
රට දැන් මුහුණ දී සිටින ප්‍රශ්න විසඳීම සර්ව පාක්ෂික සමුළුවලින් කළ නොහැකි අතර කළ යුත්තේ ජනාධිපතිවරයා සහ ආණ්ඩුව ගෙදර යෑම බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා පැවසුවේය.
පෝලිම්වල අඩා වැළපෙන අපේ මිනිස්සු! (VIDEO)
පුවත්
ASK
-
March 18, 2022
මේ වන විට විශේෂයෙන් ඉන්ධන සහ ගෑස් හිඟය හේතුවෙන් ජනතාවට පෝලිම්වල දීර්ඝ වෙලාවක් රැඳී සිටීමට සිදුව තිබෙන අතර එසේ රැඳී සිටියද හිස් අතින් හැරෙන්නට සිදුවෙමින් ඇත්තේ අවශ්‍ය පරිදි මෙම භාණ්ඩ වෙළෙඳපොළට නිකුත් නොවීම නිසාය.
රටේ විනාශයට උරදුන්න එකම නායකයා බවට ජනාධිපතිවරයා පත්වී හමාරයි – SJB(VIDEO)
පුවත්
ASK
-
March 17, 2022
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඊයේ රාත්‍රියේ ජාතිය අමතා කළ කතාවේදී ජනතාව බලාපොරොත්තු වූයේ තමන්ගේ ආසාර්ථකභාවය පිළිගෙන ඉල්ලා අස් වෙන බව ප්‍රකාශයට පත්කිරීම විනා ඉතිරි ධූර කාලයේත් රැඳී සිටින බව ඇසීමට නොවන බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා පැවසුවේය.
1
...
229
230
231
...
262
Page 230 of 262
Popular
HNB කුමන්ත්‍රණය: සියවස් ගණනක ප්‍රෞඩත්වය වනසන අධ්යක්ෂ මණ්ඩලයට එරෙහිව වෘත්තීය සමිති පෙරට!
MIAP
-
February 6, 2026
ක්‍රිකට් තරග නොබලන්න ප්‍රේක්ෂකයින් පොළඹවන කඩාකප්පල්කාරී කැම්පේන් එකට අහුවෙන්න එපා !
කටකතා
February 6, 2026
0
ඉදිරි දිනවල ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ක්‍රිකට් තරග නැරඹීමට යාමෙන්...
සියලු මර්දන නීති වහා හකුළා ගනිව් – අධිකරණ අමාත්‍යාංශය ඉදිරිපිට අදත් විරෝධයක්! (PHOTOS)
පුවත්
February 6, 2026
0
කොළඹ LNW: සියලුම ත්‍රස්ත පනත් හකුළා ගන්නා ලෙස බලකරමින්...
කෙහෙළියගේ දියණිය ඇප මත නිදහස් !
පුවත්
February 6, 2026
0
සටහන - රුවන් නෙළුගොල්ල අල්ලස් කොමිසම විසින් අත් අඩංගුවට ගත්...
පාකිස්ථානයේ පල්ලියක පිපිරීමක් හේතුවෙන් 24 දෙනෙකු ජීවිතක්ෂයට
විදෙස්
February 6, 2026
0
සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 06, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): අද(06)දින පාකිස්ථානයේ ඉස්ලාමාබාද්හි...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.