Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Tag:
SLFP
Search
Browse our exclusive articles!
ජනාධිපතිතුමනි රෝසමල මෙතන, මෙතන නටන්න! (VIDEO)
දේශපාලන පුවත්
ASK
-
February 12, 2022
මේ මොහොතේ පවතින ප්‍රශ්නය පොහොර වන අතර එදා සල්ගාදු පිටියට පැමිණි ජනතාව ඉල්ලා සිටියේද පොහොර වන හෙයින් එයට විසඳුම් දෙන ලෙස එක්සත් පුරවැසි සන්ධානයේ කැඳවුම්කරු චමීර පෙරේරා මහතා පවසයි.
සාකච්ජාව සාර්ථකයි.විදුලි කප්පාදුවකට යන්න වෙයිද? නැද්ද? – තීන්දුව ප්‍රකාශ කිරීම අඟහරුවාදාට
පුවත්
ASK
-
February 12, 2022
පෙබරවාරි,මාර්තු සහ අප්‍රේල් යන මාස තුන සඳහා විදුලි කප්පාදුවක් අවශ්‍ය බවට ලංකා විදුලි බල මණ්ඩලය මහජන උපයෝගීතා කොමිසමෙන් ඉල්ලීමක් කර තිබෙන අතර ඒ ගැන තීරණයක් ගැනීම සඳහා අද (12) දින ලංකා විදුලි බල මණ්ඩලයේ සහ ලංකා විදුලි සමාගමේ සාමාන්‍යාධිකාරීවරු ඇතුළු නිලධාරීන් සමඟ මහජන උපයෝගිතා කොමිසම සාකච්ජාවක් පවත්වා තිබේ.
ඉන්ධන මිල ඉහළ දැමීමට සංස්ථාවෙන් යළි යෝජනාවක්!
පුවත්
ASK
-
February 12, 2022
ඉන්ධන මිල ඉහළ නැංවීම සඳහා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව යළි රජයට යෝජනා කර තිබේ. ඒ අනුව සංස්ථාව විසින් විෂය භාර අමාත්‍ය උදය ගම්මන්පිල මහතා වෙත එම යෝජනාව සිදුකර ඇත.
සමන් රත්නප්‍රියව වහාම අත්අඩංගුවට ගන්න – වෛද්‍ය බෙල්ලන (VIDEO)
පුවත්
ASK
-
February 12, 2022
කොළඹ දිසා අධිකරණයේ වරණ නියෝගයක් තිබියදී ඒ ගැන නොසලකා තවදුරටත් වැඩවර්ජනය කළ නොහැකි අතර වෘත්තීය සමිති වෙත නායකත්වය දෙන සමන් රත්නප්‍රියව අත්අඩංගුවට ගත යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා කියාසිටියි.
උත්සව සමයේ අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟ කරන්න එපා – මුදල් ඇමතිගෙන් උපදෙස් (VIDEO)
පුවත්
ASK
-
February 12, 2022
එළඹෙන උත්සව සමයේ අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟයකින් තොරව ලබා දීමට කටයුතු කරන ලෙස මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අදාළ අංශ වෙත උපදෙස් දී තිබෙනවා.
1
...
242
243
244
...
262
Page 243 of 262
Popular
මෝදර තට්ටු නිවාස සංකීර්ණයක බදාම කොටසක් කඩා වැටීමෙන් 7 හැවිරිදි දරුවකු මරුට !
RN
-
February 6, 2026
විගණකාධිපතිනිය කථානායක ජගත් හමුවේ රහස්‍යතාව පිළිබඳ දිවුරුම ලබාදෙයි
පුවත්
February 6, 2026
0
සටහන - රුවන් නෙළුගොල්ල නව විගණකාධිපති ලෙසින් තේරී පත්වූ සමුදිකා...
දෙව්නි මෝරි ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ වැදපුදා ගැනීමට ජන ගඟක්! (PHOTOS)
පුවත්
February 5, 2026
0
කොළඹ LNW: අද (05) උදෑසන සිට ලබන 11 වැනිදා...
ක්‍රීඩා අමාත්‍යංශයේ රට යවන ව්‍යාපෘතියක් නැහැ.වංචාකාරයන්ට හසුවන්න එපා!
ක්‍රීඩා
February 5, 2026
0
නිශ්මං රණසිංහ පෙබරවාරි 05, කොළඹ LNW: තරුණ කටයුතු සහ ක්‍රීඩා...
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට එල්ල කරන සමාජ මාධ්‍ය ප්‍රහාරය ගැන හිටපු ඇමති ලේකම් සුදත් මාධ්‍යයට ලියයි
ක්‍රීඩා
February 5, 2026
0
නිශ්මං රණසිංහ පෙබරවාරි 05, කොළඹ LNW: හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන්...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.