සමන් රත්නප්‍රියව වහාම අත්අඩංගුවට ගන්න – වෛද්‍ය බෙල්ලන (VIDEO)

0
368

කොළඹ දිසා අධිකරණයේ වරණ නියෝගයක් තිබියදී ඒ ගැන නොසලකා තවදුරටත් වැඩවර්ජනය කළ නොහැකි අතර වෘත්තීය සමිති වෙත නායකත්වය දෙන සමන් රත්නප්‍රියව අත්අඩංගුවට ගත යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා කියාසිටියි.

කෙසේවෙතත් රජය විසින් සෞඛ්‍ය සේවය අත්‍යාවශය සේවයක් බවට පත්කිරීමට ගත තීන්දුව ප්‍රශංසනීය බවයි බෙල්ලන මහතා කියාසිටියේ.

මෙම වෘත්තීය අමිතිවලට අවශ්‍ය වී ඇත්තේ මිනිසුන් පාරට බැස්සවීම බව හෙතෙම සඳහන් කරයි.

ASK

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here