Tag: SLFP

Browse our exclusive articles!

ස’ මිනිස්සු තාමත් පෝළිමේ! (VIDEO)

වෙළෙඳපොළ තුළ පවතින ගෑස් හිඟයට තවමත් විසඳුම් නොලැබීම නිසා තවදුරටත් පෝලිම් වල සිටීමට ජනතාවට සිදුව තිබෙනවා.

මෛත්‍රීව බේරාගෙන ඉන්න එක තමයි ලොකුම වැරැද්ද. ළඟදීම ජනාධිපතිතුමා ක්‍රියාමාර්ග ගනීවි – දිළුම්

ආණ්ඩුව කරන ලොකුම වරද හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාව බේරාගෙන සිටීම බවත් ඒ මහතා සම්බන්ධයෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග නුදුරේදීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ගනු ඇති බවත් රාජ්‍ය අමාත්‍ය දිළුම් අමුණුගම මහතා පවසයි.

එදා බී ළූණු පෙන්නලා සැපද, සනීපද ඇහුවා. අද රටම අසනීපෙන් – මෛත්‍රී යළිත් පොහොට්ටුවේ පතුරු අරී (VIDEO)

වත්මන් පාලනය යටතේ රට තුළ ඉතිහාසයේ නොවූ විරූ මට්ටමේ අහේනියක් ඇතිවී ඇතැයි හිටපු ජනාධිපති, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායක මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ශ්‍රීලනිපය නැතුව තුනෙන් දෙක රැකගන්නෙ කොහොමද ? – කැබිනට් සංශෝධනයත් කල්යන ලකුණු !

යම් හෙයකින් ශ්‍රීලනිපය ආණ්ඩුවෙන් ඉවත්ව ගියහොත් හෝ ඉවත් කළහොත් ආණ්ඩුවට හිමි තුනෙන් දෙකක බලය අහිමිව යන අතර රටම අර්බුදයකට මුහුණ දී සිටින අවස්ථාවක තුනෙන් දෙකේ බලය අහිමි වුවහොත් එය ආණ්ඩුව අවදානමකට දැමීමකි.

පොළේ ගිහින් ගෙදර යන්න වුණු සුසිල් ජනපතිට උත්තර දෙයි! (VIDEO)

රාජ්‍ය අමාත්‍යධූරයෙන් තමන්ව ඉවත් කිරීම ගැන කිසිම පසුතැවීමක් නොමැති අතර තමන් ගැන දැනගැනීමට අවශ්‍ය නම් මහින්ද රාජපක්ෂ අගමැතිවරයාගෙන් විමසා බලන ලෙස හිටපු රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසුවේය.

Popular

ඓතිහාසික දෙව්නි මෝරි ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේ වැඳ පුදා ගැනීමට ජනපති එක් වෙයි!

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ශ්‍රී ලංකා සංචාරයේදී ජනාධිපති...

Trump ගේ මීළඟ වෑයම..

රෂිකා හෙන්නායක පෙබරවාරි 04, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඛනිජ සම්පත් ඒකාධිකාරය අවම...

‘විවාහයේ වේදනාකාරී කාලයක් ගෙවමින් සිටින බව’ බිල්ගේට්ස්ගේ බිරිඳ කියයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 04, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): සිය විවාහයේ අතිශය...

Subscribe

spot_imgspot_img