Tag: SLPP

Browse our exclusive articles!

බයිඩන්,පූටින් කවුද වික්‍රමසිංහ ඉස්සරහ – වජිර

ජෝ බයිඩ්න්, පුටින්ට වැඩිය රනිල් වික්‍රමසිංහ ලොකු බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ අහලකටවත් ඔවුන්ට ඒමට ඔවුන්ට නොහැකි බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පවසයි.

මමත් පොදු අපේක්ෂකයා වෙන්න සූදානම්!

ඉදිරි ජනාධිපතිවරණයේදී තමන් පොදු අපේක්ෂකයෙක් ලෙස ඉදිරිපත් වීමට සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පැවසුවේය.

ජනාධිපතිවරණ තරගය උණුසුම් වෙයි. ධම්මිකට මඩ ගහන්න බොරු පත්තර දැන්වීමක් !

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂකයින් අතරින් නම පළවී ඇති ධම්මික පෙරේරා මහතාට මඩගැසීමේ අරමුණින් යුතුව කිසියම් පාර්ශ්වයක් විසින් සති අන්ත ප්‍රධාන ඉංග්‍රීසි පුවත්පතක...

පාර්ලිමේන්තු කාරක සභාවලින් මන්ත්‍රී විමලවීර ඉවත්වෙයි!

පාර්ලිමේන්තු මන්ත්‍රී විමලවීර දිසානායක මහතා පාර්ලිමේන්තුවේ සියලුම කමිටුවලින් ඉවත් වී තිබේ.

ධම්මික පෙරේරා ඉල්ලුවොත් හොඳ අපේක්ෂකයෙක් – මහින්ද රාජපක්ෂ (VIDEO)

ධම්මික පෙරේරා මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ නම් ඔහු හොඳ අපේක්ෂකයකු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි. කෙසේවෙතත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ...

Popular

අද වැසි තත්ත්වයේ වෙනසක් : අගෝස්තු 27 කාලගුණය

රෂිකා හෙන්නායක අගෝස්තු 27 කොළඹ LNW : අද (27)...

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වහාම ක්‍රියාත්මක වන පරිදි ආණ්ඩුකාර ලීසා කුක් ෆෙඩරල් සංචිත පාලක මණ්ඩලයෙන් ඉවත් කිරීමට නියෝග කරයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 26:ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ්...

සියලු දෙනා නීතිය ඉදිරියේ සමාන විය යුතුයි – ජනපති අනුර

රෂිකා හෙන්නායක අගෝස්තු 26, කොළඹ LNW: අද (26) කොළඹ දී...

මධ්‍යම පරිසර අධිකාරියට නව අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්

සටහන - රුවන් නෙළුගොල්ල මධ්‍යම පරිසර අධිකාරියේ පුරප්පාඩුව පැවති අධ්‍යක්ෂ...

Subscribe

spot_imgspot_img