Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
Tag:
SLPP
Search
Browse our exclusive articles!
හිට්ලර්ගේ නම දාගෙන ගෝඨාභයට යන්න බැරි වුණා වගේ රනිල්ටත් බෑ තමයි – මුදලිගේ (VIDEO)
පුවත්
ASK
-
February 27, 2023
පසුගිය 23 වැනි දින බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය ලෙස අධ්‍යාපන අමාත්‍යාංශයට ඇතුළු වීම යුතු ඇතුළුවීමක් ලෙස දක්වමින් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ඇතුළු 62ක් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු අතර අද ඔවුන් කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත නිදහස් විය.
පොහොට්ටුවේ මංගල රැළිය අවලංගු කෙරේ
දේශපාලන පුවත්
RN
-
February 24, 2023
පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පැවැත්වීමට නියමිතව තිබුණු මංගල රැළිය අවලංගු කර තිබේ. එම රැළිය අද (24) අනුරාධපුරයේදී පැවැත්වීමට නියමිතව තිබිණි. එසේවෙතත් එම...
ජන්දෙට අපි ලෑස්තියි. ලොකු රැස්වීම නොකළත් පොඩි පොඩි ඒවා කළා(VIDEO)
පුවත්
ASK
-
February 22, 2023
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලෙස මැතිවරණයට සූදානම් අතර ලොකු ලොකු රැස්වීම් නොකළත් පොඩියට රැස්වීම් කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමලවීර දිසානායක මහතා පැවසුවේය.
ඕනෑම වෙලාවක නීතිය හමුවට යන්න සූදානම්. මම වැරදි නැහැ – රජයේ මුද්‍රණාලාධිපති (VIDEO)
පුවත්
ASK
-
February 17, 2023
ඉල්ලා තිබුණ පරිදි පොලිස් ආරක්ෂාව ලැබුණා නම් සහ මැතිවරණ කොමිසමෙන් අත්තිකාරම් මුදල නිසි ලෙස ලැබුණා නම් ජන්ද පත්‍රිකා මුද්‍රණය නිසි ලෙස සිදුකිරීමට තිබුණු බව රජයේ මුද්‍රණාලාධිපති ගංගානි ලියනගේ මහත්මිය අද (17) එම දෙපාර්තමේන්තු පරිශ්‍රයේ පැවති මාධ්‍ය හමුවේදී පැවසුවාය.
දැන්ම ජන්දය නොතියන බවට පොහොට්ටු මන්ත්‍රීවරුන්ට බැසිල්ගෙන් සහතිකයක්!
පුවත්
ASK
-
February 16, 2023
පළාත් පාලන මැතිවරණය දැන්ම නොතියන බවට බැසිල් රාජපක්ෂ මහතා පොහොට්ටු මන්ත්‍රීවරුන්ට සහතික වී ඇති බවට තොරතුරු වාර්තා වෙයි. පසුගිය 14 වැනිදා දා ශ්‍රී ලංකා පොදුජන...
1
...
237
238
239
...
534
Page 238 of 534
Popular
රාජ්‍ය බැංකු මුහුණ දී සිටින අර්බුද වහා විසඳනු – සාකච්ජාවෙන් විසදගන්න බැරිවූ ප්‍රශ්නත් අරන් බැංකු සේවකයින් පාරට (PHOTOS)
ASK
-
September 12, 2025
ඇය වෙනුවෙන් එය කරන්න..TLC ට්‍රයැත්ලෝත් 2025
තීරු ලිපි
September 12, 2025
0
රෂිකා හෙන්නායක සැප්තැම්බර් 12, කොළඹ LNW : පියයුරු පිළිකාවට එරෙහිව...
විජේරාමයේ සිටිය ද, තංගල්ලෙ සිටිය ද මහින්ද රාජපක්ෂ මහින්ද රාජපක්ෂමයි – ගමට ගිය හිටපු ජනපති තැබූ සටහන!
දේශපාලන පුවත්
September 12, 2025
0
කොළඹ LNW:ජනාධිපතිවරුන්ගේ හිමිකම් අහෝසි කිරීමේ පනතට අනුව ඊයේ (11)...
ගුරු වික්‍රමසිංහ නෘත්‍ය සම්රාට් මහෝත්සවය!
කලා
September 12, 2025
0
කොළඹ LNW: ගුරු වික්‍රමසිංහ නෘත්‍ය සම්රාට් මහෝත්සවය එළඹෙන 14...
Kandy Breeze Night Fest හෙට(13) සිට නව මුහුණුවරකින්….
පුවත්
September 12, 2025
0
රෂිකා හෙන්නායක සැප්තැම්බර් 12, කොළඹ LNW : මහනුවර නගරය වෙත...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.