Tag: SLPP

Browse our exclusive articles!

දසුන් කැප්ටන් උනේ වැඩ පෙන්නලා, රනිල් කැප්ටන් උනේ හෙරු අත උස්සලා – චමින්ද විජේසිරි

අන්තයටම වැටී තිබූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ආසියාවේ ශූරයන් දක්වා ඔසවා තැබීමට කණ්ඩායමේ නායක දසුන් ශානක සමත්වීම හා තමා ජනාධිපති ධුරයට පත්වීම සමාන කිරීමට ජනාධිපති රනිල්...

කැබිනට් එකට වද්දගන්න බෑ කියපු දෙන්නා කවුද ?

තවත් කැබිනට් ඇමතිවරු පිරිසක් දිවුරුම්දීමට නියමිත අතර පොදුජන පෙරමුණ විසින් කැබිනට්ටුවට ඇතුළත් කළයුතු මන්ත්‍රීවරුන්ගේ ලැයිස්තුවක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත යොමුකර තිබිණි. කෙසේ නමුත් අවස්ථා...

මම සටන් කරන්නේ අඩුගාණේ ගොවියාව කාර් එකකවත් යවන්නයි – රොෂාන්

තමන් හැමදාමත් සටන් කළේ ගොවීන්ගේ ජීවන මට්ටම ඉහළ නැංවීම සඳහා බව වාරිමාර්ග, ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පවසයි. "වී ගොවියෝ විදියට අපි...

පොහොට්ටු සභාපති ධුරයට රංජිත් බණ්ඩාරගේ නම යෝජනා වෙයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.ඇල්. පීරිස් මහතා මේ වනවිට විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කරන බැවින් නව සභාපතිවරයෙකු පත්කළ යුතු බවට යෝජනා...

මම ගොඩක් සෙල්ලම් කරපු කෙනෙක්, දැල්පන්දු කණ්ඩායම පිළිගන්න මට අයිතියක් තියනවා – ක්‍රීඩා රාජ්‍ය ඇමති

ආසියානු ශූරතාවය දිනා නැවත මව්බිමට පැමිණි දැල්පන්දු ක්‍රීඩිකාවන් පිළිගැනීම සඳහා කටුනායක ගුවන් තොටුපල වෙත ගොස් සිටි ක්‍රීඩා රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක මහතා, ක්‍රීඩිකාවන්ටත් වඩා...

Popular

ටේප් ෆිනිෂ් මැරතන්

නිශ්මං රණසිංහ  සැප්තැම්බර් 15, කොළඹ LNW: ජපානයේ පැවත්වෙන ලෝක මලල ක්‍රීඩා සූරතාවලියේදී...

අයිස් හදපු තවත් ස්ථානයක් හම්බන්තොටින් හමුවෙයි!

කොළඹ LNW: අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කළැයි සැකකෙරෙන තවත් නිවසක්...

මරණයෙන් සතුටු වන්නේ වමයි, සටන් කරපියව්, නැතිනම් මැරියව්! – සංක්‍රමණිකයන්ට එරෙහිව කෝටිපති සංක්‍රමණිකයෙක් කියයි

මරණයෙන් සතුටු වන්නේ වමයි, සටන් කරපියව්, නැතිනම් මැරියව්! - සංක්‍රමණිකයන්ට එරෙහිව කෝටිපති සංක්‍රමණිකයෙක් කියයි

Subscribe

spot_imgspot_img