Tag: Sri Lanka

Browse our exclusive articles!

ආසියාව දිනන්න ඉන්දියාවේ ඊ – ස්පෝරට්ස් කණ්ඩායම තෝරන තරග දින 15 – 20 ක් අතර පැවත්වේ

චීනයේ හැන්ග්ෂෝවු හී සැප්තැම්බර් 10 – 25 දක්වා පැවත්වෙන ආසියානු ක්‍රීඩා උළෙලට පළමුවරට ඇතුළත් කර තිබෙන ඊ ස්පෝර්ට්ස් ඉසව් සම්බන්ධයෙන් සහභාගි වන ඉන්දීය කණ්ඩායම...

බිම්ස්ටෙක් සමුළුවට ආ බංග්ලාදේශ විදේශ ඇමතිගෙන් තවත් ඩොලර් මිලියන 250 ක් ඉල්ලයි !

බංග්ලාදේශයෙන් තවත් ඇමරිකානු ඩොලර් මිලියන 250 ක ණය මුදලක් ඉල්ලා තිබෙනවා. විනිමය හුවමාරුවක් ලෙස මෙම මුදල ඉල්ලා ඇති බවයි වාර්තා වන්නේ.

දුම්රිය රියදුරන් අතිකාල සේවාවලින් ඉවත්වීමට තීරණය කරයි

හෙට දිනයේ සිට අතිකාල සේවාවලින් ඉවත්වීමට දුම්රිය එන්ජින් රියදුරන්ගේ සංගමය තීරණය කර තිබෙනවා. දුමිරිය ගාස්තු ඉහළ දැමීම ඇතුළු කරුණු කිහිපයක් මුල්කර ගනිමින් මෙම තීරණයට එළඹ තිබේ.

පක්ෂ, පාට, භේද අතහැර රට ගොඩනැඟීමට එක්වෙමු

අපේ ශ්‍රී ලාංකීය ජාතිය කියන්නෙ මුල අමතක වන කළගුණ නොදත් ජාතියක් බව මේ වනවිට ඔප්පු කරමින් සිටියි.මේ වනවිට අපි රටක් විදියට ඉන්නේ ලොකු අර්බුදයක්.ලොකු...

බිම්ස්ටෙක් සමුළුව ඇරඹේ

ලොව බොහෝ රටවල් කලාපීය වශයෙන් මුහුණදෙන ගැටළු විසඳා ගැනීම සඳහා කලාපීය සංවිධාන පිහිටුවා ගැනීම වර්ථමානයේ ලොව පුරා දක්නට තිබෙන ප්‍රවණතාවයකි. අප්‍රිකානු රටවල්, අරාබි රටවල්,...

Popular

ඇය වෙනුවෙන් එය කරන්න..TLC ට්‍රයැත්ලෝත් 2025

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 12, කොළඹ LNW : පියයුරු පිළිකාවට එරෙහිව...

ගුරු වික්‍රමසිංහ නෘත්‍ය සම්රාට් මහෝත්සවය!

කොළඹ LNW: ගුරු වික්‍රමසිංහ නෘත්‍ය සම්රාට් මහෝත්සවය එළඹෙන 14...

Kandy Breeze Night Fest හෙට(13) සිට නව මුහුණුවරකින්….

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 12, කොළඹ LNW : මහනුවර නගරය වෙත...

Subscribe

spot_imgspot_img