බිම්ස්ටෙක් සමුළුවට ආ බංග්ලාදේශ විදේශ ඇමතිගෙන් තවත් ඩොලර් මිලියන 250 ක් ඉල්ලයි !

බංග්ලාදේශයෙන් තවත් ඇමරිකානු ඩොලර් මිලියන 250 ක ණය මුදලක් ඉල්ලා තිබෙනවා. විනිමය හුවමාරුවක් ලෙස මෙම මුදල ඉල්ලා ඇති බවයි වාර්තා වන්නේ.

බිම්ස්ටෙක් සමුළුවට සහභාගි වීම සඳහා බංග්ලාදේශ විදේශ අමාත්‍යවරයා මෙරටට පැමිණ සිටින අතර ශ්‍රී ලංකා රජය ඔහුගෙන් මෙම ණය මුදල ඉල්ලා තිබේ.

මීට පෙර බංග්ලාදේශයෙන් ඩොලර් මිලියන 200 ක විනිමය හුවමාරුවක් ලබාගත් අතර එම ණය නැවත පියවීමේ කාලසීමාවද දීර්ඝ කර තිබේ.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාලිමාවට බලය හිමි පඬුවස්නුවර අයවැය පරදී

ජාතික ජන බලවේගයට බලය හිමි පඬුවස්නුවර ප්‍රාදේශීය සභාවේ 2027...

පුද්ගල නිදහස හකුළන රාජ්‍ය ත්‍රස්තවාදය අපට එපා – කොළඹදී උද්ඝෝෂණ! (PHOTOS)

කොළඹ LNW:තවදුරටත් රාජ්‍ය මර්දන නීති අවශ්‍ය නොවන බවට බල...

‘හරක් කටා’ වෛද්‍ය ප්‍රතිකාර සඳහා අධිකරණ නියෝගයක් ඉල්ලයි

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 29, කොළඹ LNW : අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ...

ශ්‍රී ලාංකේය සිනමාවේ අමරණීය තාරකාව රුක්මණී දේවී

සටහන : සශිකලා මධුෂාණී ශ්‍රී ලංකාවේ පළමු කතානාද සිනමා නිර්මාණයේ...