පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
Tag:
UNP
Search
Browse our exclusive articles!
විපක්ෂය සහ වෘත්තීය සමිති දන්නේ බිල්ලෝ මවන්න – රංගේ බණ්ඩාර
දේශපාලන පුවත්
ASK
-
July 6, 2023
විපක්ෂය සහ වෘත්තීය සමිති බිල්ලන් මැවීමට දක්ෂ බවත් යහපාලන කාලයේ MCC බිල්ලා මවමින් සිට දැන් IMF බිල්ලා මවමින් සිටින බව එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා පවසයි.
ණය ප්රතිව්යුහගත නොවුණොත් යළිත් පෝලිම්!
දේශපාලන පුවත්
ASK
-
July 3, 2023
ණය ප්රතිව්යුහගතකිරීම නිසි ලෙස සිදුකළ නොහැකි වුවහොත් යළිත් 2022 වසරේ තිබූ තෙල් පෝලිම්, ගෑස් පෝලිම් රටේ ඇතිවීමට වැඩි කලක් නොයනු ඇති බව එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා පවසයි.
විකාශන අධිකාරී පනත ගේන්නේ ජනමාධ්ය නියාමනයට නීතියක් නැති නිසා – රත්නප්රිය
පුවත්
ASK
-
June 6, 2023
විකාශන අධිකාරී පනතක් කෙටුම්පත් කිරීමට රජය සූදානම් වන්නේ මේ වන විටත් ජනමාධ්ය නියාමනයට නීතියක් නොමැති වීම නිසා යැයි ජනාධිපති වෘත්තීය සමිති අධ්යක්ෂ ජනරාල් සමන් රත්නප්රිය මහතා පැවසුවේය.
රෝසිටත් ජනාධිපතිගෙන් අලුත් පත්වීමක්!
පුවත්
ASK
-
May 26, 2023
එක්සත් ජාතික පක්ෂයේ කොළඹ නගරාධිපති අපේක්ෂිකා රෝසි සේනානායක පළාත් පාලන කටයුතු පිළිබඳ ජනාධිපති උපදේශක ලෙස පත් කර තිබේ.
නැහැ කිව්වත් අලි සබ්රිට ආණ්ඩුව උදව් කළේ මෙහෙමයි – මුජිබර්
පුවත්
ASK
-
May 26, 2023
නීති විරෝධී ලෙස මෙරටට රත්රං සහ ජංගම දුරකථන තොගයක් ගෙන ආ ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්රී අලි සබ්රි රහීම් මන්ත්රීවරයාට ඉන් ගැලවීමට ආණ්ඩුව සහය දැක්වූ ආකාරය අද (26) විපක්ෂ නයක කාර්යාලයේ පැවති මාධ්ය හමුවේදී හිටපු පාර්ලිමේන්තු මන්ත්රී මුජිබර් රහුමාන් මහතා ප්රකාශ කළේය.
1
...
48
49
50
...
70
Page 49 of 70
Popular
බ්රිතාන්යයට Boelo කුණාටුවෙන් දැඩි බලපෑම්; නිවාස 82,000කට විදුලියත් විසන්ධි වෙයි!
Radhika
-
October 25, 2026
බංග්ලාදේශයේ ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය ඉන්දියාව අභිබවා යනු ඇතැයි පුරෝකථනය කෙරේ
විදෙස්
October 25, 2026
0
සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 25: ජාත්යන්තර...
ඉරාන නාවිකයන් සඳහා කළ මානුෂීය මෙහෙයුම අවසන්: නාවිකයන් තම මව් රට බලා පිටත්ව යයි!
පුවත්
October 25, 2026
0
රෂිකා හෙන්නායක ඔක්තෝබර් 25, කොළඹ LNW : ශ්රී ලංකා වෙරළ...
වසර 36කට පසු කන්කසන්තුරේට නව තැපැල් කාර්යාල ගොඩනැගිල්ලක්…
සංවර්ධන පුවත්
October 25, 2026
0
රෂිකා හෙන්නායක ඔක්තෝබර් 25, කොළඹ LNW : නව ගොඩනැගිල්ලට මුල්ගල...
විහාරමහාදේවියේ පැවති අඛණ්ඩ සත්යග්රහය තාවකාලිකව අත්හිටුවයි!
පුවත්
October 25, 2026
0
රෂිකා හෙන්නායක ඔක්තෝබර් 25, කොළඹ LNW : කොළඹ විහාරමහාදේවි උද්යානයේ...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.