පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
Tag:
අනුර කුමාර දිසානායක
Search
Browse our exclusive articles!
ජාජබ අද නුගේගොඩදී දැවැන්ත විරෝධතාවක
පුවත්
RN
-
March 23, 2022
ජනතා විමුක්ති පෙරමුණ ප්රමුඛ ජාතික ජන බලවේගය විසින් අද (23) පස්වරු 03.00 ට නුගේගොඩ නගර මධ්යයේදී දැවැන්ත විරෝධතා රැළියක් පැවැත්වීමට නියමිතව තිබේ.
සර්ව පාක්ෂික සමුළුව වර්ජනය කිරීම හොඳ වැඩක් නොවේ …
විශේෂාංග
RN
-
March 22, 2022
පවතින ආර්ථික අර්බුදයට විසඳුම් සෙවීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් කැඳවා ඇති සර්ව පාක්ෂික සමුළුව වර්ජනය කිරීමට ප්රධාන විපක්ෂය වන සමගි ජන බලවේගයත් ජනතා විමුක්ති පෙරමුණ ප්රමුඛ ජාතික ජන බලවේගයත් තීරණය කර තිබේ.
වෙලක ඉන්න තිත්ත පැටවුන්ට බිත්තර ගහනවාට වඩා මට වැඩ තියෙනවා – සේනාධිපතිගෙන් පිළිතුරු (VIDEO)
පුවත්
RN
-
February 24, 2022
ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතාගේ රථයට බිත්තර ප්රහාරයක් එල්ල කර ඇත්තේ තම සමාගමෙහි සේවය කරන පුද්ගලයින් දෙදෙනෙකු විසින් වන නමුත් එය තමන්ගේ අනුදැනුම ඇතිව සිදුවූ දෙයක් නොවන බව ඇවන්ගාඩ් සමාගමෙහි සභාපති නිශ්ශංක සේනාධිපති මහතා පවසයි.
AKD ට බිත්තර ගැසීම ගැන විධිමත් පරීක්ෂණයක් කරන්නැයි ඇමති ප්රසන්න ජනාධිපතිගෙන් ඉල්ලයි!
පුවත්
ASK
-
January 31, 2022
ගම්පහ කළගෙඩිහේන ප්රදේශයේදී පැවති ජාතික ජන බලවේගයේ රැස්වීමට බිත්තර ප්රහාරයක් එල්ල කිරීම පිළිබඳව විධිමත් පරීක්ෂණයක් පවත්වා වගකිවයුත්තන්ට දඬුවම් දීමට කටයුතු කරන ලෙස සංචාරක අමාත්ය ප්රසන්න රණතුංග මහතා ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.
සෞඛ්ය නලින්දට, ආර්ථිකය හඳුන්නෙත්තිට. අනුර කුමාර අමාත්ය මණ්ඩලයත් නම් කරයි ! (VIDEO)
දේශපාලන පුවත්
RN
-
January 21, 2022
තමන්ගේ ආණ්ඩුවක් යටතේ කැබිනට් මණ්ඩලය 25කට සීමා කරන බවත් ඒ ඒ විෂයන් සඳහා තමන් සතු දක්ෂතමයින්ගේ කණ්ඩායමක් ගොඩනඟන බවත් ජනතා විමුක්ති පෙරමුණේ සහ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.
1
...
236
237
238
Page 237 of 238
Popular
සුව සේවාව අලුත් වෙයි!
Rashika Sandamali
-
November 1, 2026
ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්රී ලාංකේය කවි සරණිය
විශේෂාංග
November 1, 2026
0
ලන්ඩන් කවි 6වන වෙළුම 2026 නොවැම්බර් කලාපය නිබ්බුතා නූන සා මාතා,...
පොහොට්ටුවේ ගමින් ගමට රැස්වීම් හෙට කොළඹින් ඇරඹේ!
දේශපාලන පුවත්
November 1, 2026
0
කොළඹ LNW:ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්රී...
හම්බන්තොට වරායේදී අකුණු සැර වැදීමෙන් වාහන 11කට හානි!
පුවත්
November 1, 2026
0
රෂිකා හෙන්නායක නොවැම්බර් 01, කොළඹ LNW: හම්බන්තොට වරාය පරිශ්රයේ පිහිටි...
Ciara Mageeanගේ හදිසි වියෝව!
ක්රීඩා
November 1, 2026
0
රෂිකා හෙන්නායක නොවැම්බර් 01, කොළඹ LNW: අයර්ලන්තයට යුරෝපීය මීටර් 1500...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.