Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
Tag:
අපරාධ
Search
Browse our exclusive articles!
ගල්කිස්සේත් වෙඩිතැබීමක්. තරුණයෙකු මරුට !
පුවත්
RN
-
May 5, 2025
සටහන - රුවන් නෙළුගොල්ල ගල්කිස්ස, වෙරළ පාරේදී අද (මැයි 05) අලුයම වෙඩිතැබීමක් සිදුව ඇති බව වාර්තා වේ. එහිදී 19 හැවිරිදි තරුණයෙකු මරණයට පත්ව ඇති බව සඳහන්. මෙසේ...
කළුතර ඡන්ද අපේක්ෂකයෙකුට වෙඩිතැබීමක් !
පුවත්
RN
-
May 4, 2025
කළුතර, නාගොඩ ප්‍රදේශයේදී වෙඩිතැබීමක් සිදුව ඇති බව වාර්තා වේ. මෙම වෙඩිතැබීමෙන් මෙවර පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත්ව සිටින අපේක්ෂකයකු තුවාල ලබා කළුතර ශික්ෂණ රෝහලට ඇතුළත් කර...
දකුණේ තවත් වෙඩිතැබීමක්. අයෙක් මරුට. තවත් අයෙකුට තුවාල !
පුවත්
RN
-
May 4, 2025
සටහන - රුවන් නෙළුගොල්ල මීටියාගොඩ ප්‍රදේශයේදී ඊයේ (මැයි 03) රාත්‍රියේ වෙඩිතැබීමක් සිදුව තිබේ. මීටියාගොඩ, තඹහිටිය ප්‍රදේශයේ අවන්හලක් තුළ සිදුවූ මෙම වෙඩිතැබීමෙන් එක් අයෙකු මියගොස් ඇති අතර...
වේදිනිගම විමලතිස්ස හිමිගේ හිසට පිස්තෝලය තියා තර්ජනය කළ පොලිස් නිලධාරියා කවුද ?
කටකතා
RN
-
May 2, 2025
අපේ ජනබල පක්ෂයේ මහලේකම් වේදිනිගම විමලතිස්ස හිමියන් පැහැරගෙන ගොස් තර්ජනය කිරීමේ සිද්ධියට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු වාර්තා කර ඇති බව වාර්තා වේ. වේදිනිගම...
පානදුරේ වෙඩිතැබීමක්. එක් අයෙකු මරුට !
පුවත්
RN
-
April 29, 2025
සටහන - රුවන් නෙළුගොල්ල පානදුර, හිරණ ප්‍රදේශයේ සිදුවූ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු මියගොස් තිබේ. මෙහිදී තවත් පුද්ගලයකු තුවාල ලබා රෝහල්ගත කර ඇති බව සඳහන්. පානදුර, හිරණ, බටහිර මාලමුල්ල ප්‍රදේශයේ...
1
...
4
5
6
...
32
Page 5 of 32
Popular
නව පොලිස්පතිවරයා සිය නිල රාජකාරී ආරම්භ කරයි!
Rashika Sandamali
-
August 14, 2025
දෙස් විදෙස් කෙළි බිමට විවර ශ්‍රී ලයන්ස් මුල් පුටුව තව දුරටත් කැළුම් සුජිත් ට
ක්‍රීඩා
August 14, 2025
0
නිශ්මං රණසිංහ අගෝස්තු 14, කොළඹ LNW: ශ්‍රී ලයන්ස් ක්‍රීඩා සමාජයේ 2025/2026...
වායු සමීකරණ උපකරණවල සැඟව මෙරටට ආ කුෂ්!
පුවත්
August 14, 2025
0
රෂිකා හෙන්නායක අගෝස්තු 14 කොළඹ LNW: රුපියල් කෝටි හතරක් පමණ...
පොලිස් සංස්කෘතික කොට්ඨාසයේ වැඩබලන අධ්‍යක්ෂවරයා අත්අඩංගුවට !
පුවත්
August 14, 2025
0
සටහන - රුවන් නෙළුගොල්ල පොලිස් සංස්කෘතික කොට්ඨාසයේ වැඩබලන අධ්‍යක්ෂ, ජ්‍යෙෂ්ඨ...
අපරාජිතයන්ගේ හමුව හෙට
ක්‍රීඩා
August 14, 2025
0
නිශ්මං රණසිංහ අගෝස්තු 14, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් විසින් පවත්වන්නට...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.