Tag: ආනන්ද පාලිත

Browse our exclusive articles!

මේක කළු කඩයටත් එහා යන විදුලි බිල වැඩිකිරීමක් – ඒකකයක ගණන ආනන්ද හෙළිකරයි (VIDEO)

ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල පහළ බැස ඇති ආකාරය අනුව දේශීය ඉන්ධන මිල අඩුකිරීමට පැහැදිලිවම හැකියාව ඇති බවත් එසේ ඉන්ධන මිල අඩු කළේ නම් විදුලි...

ආණ්ඩුව තොග රැස් කරගෙන ලබන සතියේ ඉන්ධන මිල වැඩි කරන්නයි යන්නේ – ආනන්ද පාලිත

ආණ්ඩුව මේ සූදානම් වන්නේ ඉන්ධන තොග රැස් කරගෙන ලබන සතියේදී ඉන්ධන මිල ඉහළ නැංවීමට බව සමගි ඒකාබද්ධ වෘත්තීය සමිති බලවේගයේ කැඳවුම්කරු ආනන්ද පාලිත මහතා පවසයි.

ඩීසල් නැවක් ආවත් ජනතාවට තෙල් නැහැ.අලුත් අගමැතිටත් පෝලිම් ප්‍රශ්නයට උත්තර නැහැ! (VIDEO)

මේ වන විට ණය ආධර පදනමින් මෙරටට ගෙන එන ඉන්ධනවලින්ද ඩොලර් 10% බැගින් ගසා කෑමේ සූත්‍රයක් ක්‍රියාත්මක බව තෙල්,වරාය,විදුලි ඒකාබද්ධ සමඟි බලවේග වෘත්තීය සමිති සම්මේලනයේ කැඳවුම්කරු සහ මාධ්‍ය ප්‍රකාශක ආනන්ද පාලිත මහතා පවසයි.

බොරතෙල් නෑ සපුගස්කන්ද යලිත් වැසෙන ලකුණු !

මෙරටට ආනයනය කළ බොරතෙල් තොග අවසන්වීම හේතුවෙන් අනිද්දා (20) සිට සපුගස්කන්ද තෙල් පිරිපහදුව වසාදැමීමට සිදුවනු ඇති බවට වෘත්තීය සමිති පෙන්වා දෙනවා. ඉදිරි දිනවලදී තෙල් පිරිපහදුවේ කටයුතු පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය බොරතෙල් තොග ආනයනය කර නොමැති බවයි තෙල්-වරාය-විදුලි ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක ආනන්ද පාලිත මහතා පවසන්නේ.

ඇතිතරම් ඉන්ධන තියනව නං ඇයි ජනතාව පෝලිම්වල ? කෝ විදුලිය ? – ආනන්ද පාලිත

හදිසියේ විශාල ප්‍රමාණයකින් ඉන්ධන මිල ඉහළ දැමීමට හරහා ආණ්ඩුව ඉතා බරපතල ලෙස ගසාගමින් සිටින බවට සමගි ඒ්කාබද්ධ වෘත්තීය සමිති බලවේගයේ කැඳවුම්කරු ආනන්ද පාලිත මහතා චෝදනා කරනවා. මේ වනවිට රටතුළ පවතින්නේ මීට මාස කිහිපයකට පෙර ආනයනය කළ ඉන්ධන තොග බවත්, ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය අඩුවීම එම ඉන්ධන තොග සඳහා කිසිසේත්ම බල නොපාන බවත් ඔහු පෙන්වා දෙනවා.

Popular

නි.ඇමති අරුණ ජයසේකරට එරෙහි විශ්වාසභංගය ගැන තීරණය ඉදිරියේදී – කථානායක

කොළඹ LNW:ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජනරාල් අරුණ ජයසේකර...

කුරුඳු වගාව මහනුවර දිස්ත්‍රික්කය තුළ ව්‍යාප්තියට පියවර!

කොළඹ LNW: මහනුවර දිස්ත්‍රික්කය තුළ කුරුඳු වගාව ව්‍යාප්ත කිරීම...

Subscribe

spot_imgspot_img