Tag: ආර්ථික අර්බුදය

Browse our exclusive articles!

හඳුන්නෙත්ති මේ කියන්නේ ජාජබ ආණ්ඩුවක් හදාගෙන සතුටින් පෝලිම්වල ඉමු කියලාද ?

ලංකාවේ ජනතාව පෝලිම්වල සිටින්නේ තමන් බලයට පත් කළ නායකයින්ගේ අම්මා මතක් කරමින් වන නමුත් කියුබාවේ ජනතාව පෝලිම්වල සිටින්නේ ෆිදෙල් කැස්ට්‍රෝ සහ චේ ගුවේරා සිහිකරමින් සතුටින් බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා පවසයි.

ජාතික ආණ්ඩු යෝජනාවේ පදනම IMF වාර්තාවයි !

ඉදිරියේදී බිහිකිරීමට යෝජිත ජාතික ආණ්ඩුව පිළිබඳ සාකච්ඡාවල මූලික පදනම වනු ඇත්තේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් අවසන් වරට ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් නිකුත් කළ වාර්තාව බව දේශපාලන ආරංචිමාර්ග පවසයි.

සිංහල – දෙමළ අලුත් අවුරුද්දට පෙර ජාතික ආණ්ඩුවක් !

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, එක්සත් ජාතික පක්ෂය සහ තවත් පක්ෂවල එකමුතුවෙන් ජාතික ආණ්ඩුවක් එළඹෙන සිංහල - දෙමළ අලුත් අවුරුදු සමයට පෙර නිර්මාණය කෙරෙනු ඇති බව අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.

ජනපති ප්‍රශ්න විසඳන්න දැඩි උත්සාහයක් ගන්නවා. විපක්ෂය නෑ නෑ කිය කියා ඉන්නවා – ශෂීන්ද්‍ර (VIDEO)

විපක්ෂය රටේ විවිධ භාණ්ඩ හිඟයන් හුවාදක්වමින් අඩුපාඩු පෙන්වීමට උත්සාහ දරමින් සිටිනවා විනා ඔවුන් කිසිවිටෙක මෙම ආර්ථික අර්බුදය විසඳීම සඳහා ප්‍රායෝගික යෝජනා කිසිවක් ඉදිරිපත් නොකරන බව රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා පවසයි.

කාගෙ ගෑණු කාට ගියත් අපේ නමට ලැබෙයි ළමයි – වෙළඳ ඇමති බන්දුල (VIDEO)

රටේ මේ වනවිට උද්ගතව ඇති අර්බුදය ජාතික අර්බුදයක් වශයෙන් දැකිය යුතු බවත් මෙය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ හෝ වත්මන් ආණ්ඩුවෙහි වරදින් ඇති වූවක් නොවන බවත් වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

Popular

මන්ත්‍රී විශ්‍රාම වැටුප ගැන ⁣කරු, ආණ්ඩුවෙන් කළ ඉල්ලීම!

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීන්ගේ විශ්‍රාම වැටුප් කප්පාදුවට රජය ගෙන ඇති...

ඌවට වෙරළක්..

  නිශ්මං රණසිංහ අගෝස්තු 18, කොළඹ LNW: මෙවර ජාතික ක්‍රීඩා උළෙලේ වෙරළ...

විපක්ෂයේ කණ්ඩායමක් ස්වාධීන වෙන්න යනවාලු !

ලබන සතියේ පාර්ලිමේන්තුව රැස්වෙද්දී විපක්ෂයේ කණ්ඩායමක් ස්වාධීන වෙන්න යනවා...

උතුරේ හර්තාලය අසාර්ථකද?

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: අද (18) දින ඉලංගෙයි...

Subscribe

spot_imgspot_img