Tag: ආර්ථික අර්බුදය

Browse our exclusive articles!

මේ ආර්ථික අර්බුදය විසඳන්න පුළුවන්.මෙන්න ක්‍රමය! (VIDEO)

පවතින ආර්ථික අර්බුදය විසඳිය හැකි බව එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා අද (01) සිය පක්ෂයේ මැයි දින රැස්වීමක් අමතමින් සඳහන් කළේය.

ඉෆ්තාර් උත්සවයකදී අලි සබ්‍රි – රනිල් හමුවක්. ආර්ථිකය, IMF ගැන සාකච්ඡා. අගෝස්තුව අවදානම් …

ඊයේ (29) පස්වරුවේ කොළඹ, පාසල් පටුමගේ නිවසක පැවති ඉෆ්තාර් උත්සවයකදී හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ වත්මන් මුදල් අමාත්‍ය මොහොමඩ් අලි සබ්‍රි මහතා හමුවී තිබේ.

මීළඟ මාස කිහිපයේ තත්වය අන්තිම දරුණුයි – රනිල් සංඛ්‍යා දත්ත සමගම කියයි (VIDEO)

පවතින ආර්ථික අර්බුදය අනුව මීළඟ මාස කිහිපයේදී රටේ තත්වය මීටත් වඩා දරුණු වනු ඇති බව එක්සත් ජාතික පක්ෂ නායක, හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

අර්බුදයට ක්ෂණික විසඳුම් නැත …

ලෝක වෙළෙඳපොළෙහි මූල්‍ය කටයුතු මෙතරම් සංවිධානාත්මක නොවූ 1930 ගණන්වලදී අමෙරිකා එක්සත් ජනපදය දරුණු ගණයේ මූල්‍ය අර්බුදයකට මුහුණ දුන්නේය. උද්ධමනය ඉහළ ගියේය. ව්‍යාපාර වැසී ගියේය. විශාල ප්‍රමාණයකට රැකියා අහිමි විය. එහෙත් එය දීර්ඝ කාලයක් පැවැතියේ නැත. ආර්ථිකය ප්‍රතිසංවිධාන කොට ජනතාව යළිත් නිෂ්පාදන ක්‍රියාවලිය හා එකතු කර ගැනීමට එරට රාජ්‍ය තන්ත්‍රය සමත් විය. 1973 ජපානය බරපතළ ඉන්ධන හිඟයකට මුහුණ පෑවේය. 1990 දසකය ජපානයට අහිමි වීම වැඩි කළ කාල පරිච්ඡේදයක් ලෙස සලකනු ලැබේ. එහෙත් මේවා ඔඩු දුවන්නට එරට පාලකයන් ඉඩ දුන්නේ නැත. පාලකයන් වහා විසඳුම් සෙවූ අතර ජනතාව ඉවසිල්ලෙන් යුතුව ඒ දෙස බලා සිටියෝය.

නහය ගාවටම වතුර ඇවිල්ලා … එකටම ගිලෙමුද ?

අනෙක් අය වගේම අරගලයේ යෙදෙන අයත් මෙයින් ගැලවෙන්නේ නැහැ. මෙි මහඟු අවස්ථාවට පයින් ගැහුවොත්.. හැගීමිවලට, ආවෙිගයට වහල් නොවී මධ්‍යස්ථව බලමු..

Popular

රුසියානු විද්‍යාගාර සේවිකාවගේ අභිරහස් මරණය සහ හඳුනා නොගත් රෝගය: සිදුවූයේ කුමක්ද?

රුසියානු විද්‍යාගාර සේවිකාවගේ අභිරහස් මරණය සහ හඳුනා නොගත් රෝගය: සිදුවූයේ කුමක්ද?

ඥානසාර හිමියන්ගේ සිවුර දැරීමේ අයිතිය ගැන කෝට්ටේ සංඝ සභාවෙන් බන්ධනාගාරයට දැනුම් දීමක්!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:සිරදඬුවමට ලක්ව සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්...

අවම ඉන්ධන තොග පවත්වාගෙන යන ලෙස ඉන්ධන සමාගම්වලට නියෝග…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 06, කොළඹ LNW : සියලුම ඉන්ධන...

‘ක්‍රිෂ්’ ගනුදෙනුව : නාමල් අධිකරණයට!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 06, කොළඹ LNW : ශ්‍රී ලංකා පොදුජන...

Subscribe

spot_imgspot_img