පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Tag:
එක්සත් ජාතික පක්ෂය
Search
Browse our exclusive articles!
21 හැකි ඉක්මනින් සම්මත කර ගැනීමට පක්ෂ නායකයින් එකඟතාවකට!
දේශපාලන පුවත්
ASK
-
May 27, 2022
21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා වන පක්ෂ නායක රැස්වීම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ගේ ප්‍රධානත්වයෙන් අද (27) පස්වරුවේ අග්‍රාමාත්‍ය කාර්යාලය දි පැවැත්වුණු අතර එය හැකි ඉක්මණින් සම්මත කර ගත යුතු බවට පොදු එකඟතාවකට පැමිණ තිබේ.
රට බේරලා දෙන්නැයි ජනාධිපති ඉල්ලුවා, රනිල් අගමැතිකම බාරගත්තෙ ඒකයි – රංගෙ බණ්ඩාර
පුවත්
UN
-
May 19, 2022
එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අගමැති තනතුරට පත්වූයේ නීත්‍යනුකූලව බව එජාප මහ ලේකම් පාලිත රංගෙ බණ්ඩාර මහතා පවසනවා. රනිල් වික්‍රමසිංහ මහතා අගමැති තනතුරට පත්වීම නීතිවිරෝධී ක්‍රියාවක් හා සම්ප්‍රදාය කඩ කිරීමක් ලෙස ඇතැම් පාර්ශ්ව ප්‍රකාශ කළද සියල්ල සිදුවූයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව බවද ලේකම්වරයා පවසනවා.
තත්ත්වය දැන් නම් හොඳයි.දැන් යන්න අදහසක් නැහැ – මහ බැංකු අධිපති
පුවත්
ASK
-
May 19, 2022
පසුගිය වර තමන් කතා කළ මොහොතට වඩා මේ වන විට රට තුළ නිවැරදි මාවතක් වෙනුවෙන් ප්‍රගතියක් ඇති බව පෙනෙන්නට ඇති බව මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.
සජිතුත් රනිල්ට අත දෙයි – ආර්ථිකය ගොඩනගන්න ආණ්ඩුවට සහය දෙන්න SJB තීරණය කරයි
පුවත්
ASK
-
May 16, 2022
වත්මන් ආණ්ඩුව විසින් ආර්ථිකය ගොඩනැගීම උදෙසා කරනු ලබන, රටට හිතැති යහපත් කටයුතු වෙනුවෙන් එහි තනතුරු ලබා නොගෙන, පාර්ලිමේන්තු ක්‍රියාවලිය තුළින් සමගි ජනබලවේගයේ පූර්ණ සහය ලබා දීමට එහි මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී අද (16) ඒකමතිකව තීන්දු කර තිබෙන බව එම පක්ෂය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
අලි පස් දෙනෙක් පොහොට්ටු ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ?
කටකතා
RN
-
May 14, 2022
එක්සත් ජාතික පක්ෂයේ ඉදිරිපෙළ නායකයින් පස් දෙනෙකු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වශයෙන් පත්කර ගැනීම සඳහා සූදානමක් පවතින බව ආරංචිමාර්ග පවසයි.
1
...
47
48
49
...
52
Page 48 of 52
Popular
අභියාචනාධිකරණයට වැඩබලන සභාපතිවරයෙක් පත්කරයි!
ASK
-
September 21, 2026
අගෝස්තු මාසයේදී ජාතික උද්ධමනය 8% ඉක්මවා ඉහළට
ව්‍යාපාරික
September 21, 2026
0
ජාතික පාරිභෝගික මිල දර්ශකයට (NCPI) අනුව 2026 අගෝස්තු මාසයේ...
අනෝජන්ගේ දෙමාපියන් විපක්ෂ නායක හමුවෙයි!
දේශපාලන පුවත්
September 21, 2026
0
සෞදි අරාබියේ දී මරණ දඩුවම නියමවී සිටින ශ්‍රී ලාංකිකයකු...
අඩු පීඩන කලාපය ඉදිරි පැය 24 තුලදී පීඩන අවපාතයක් දක්වා තවදුරටත් වර්ධනය වනු ඇති – ඉදිරි පැය 36 සඳහා නිකුත් වූ නවතම කාලගුණ නිවේදනය!
පුවත්
September 21, 2026
0
ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:දිවයිනට ඊසාන දෙසින් බෙංගාල බොක්කේ අන්දමන් මුහුදු...
වත්මන් රජය මෙරට බංකොලොත් භාවයෙන් මුදාගෙන මධ්‍යම ආදායම් ලබන රටක් බවට පත් කළා – නියෝජ්‍ය අමාත්‍ය එරංග
දේශපාලන පුවත්
September 21, 2026
0
රෂිකා හෙන්නායක සැප්තැම්බර් 21, කොළඹ LNW : වත්මන් රජය ශ්‍රී...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.