Tag: කවි

Browse our exclusive articles!

මා සමග මා ….

ආදරය ලෙසමා එකල නම් කළයම් බැඳුම් කිහිපයක්ලිහි ගිය පසුයඅපඑනම්මාසමඟමාපෙම් කරන්නටපටන් ගත්තේ ඔව්බෙදා ගන්නවා අපයහනතව අය සමඟ උදෑසනඅපඑනම්මාසමඟමාකතාබහ කරනවාඒ උදවිය ගැන එයා නම් හොඳ තමයිඒත් උන්නේයම් පටලැවිල්ලක මැදනිකන්අලුතෙන්...

කවියක් ලියන්න බය වෙන්න

විෂ වායුවක් පිපිරිලා හාත්පස පරිසරේමං නොදැන එළියට බැස්සේගෑස් මාස්ක් දාගෙන ගෑනු, පිරිමි හැමෝමඒ අය බලන්නෙම මගේ දිහාජීවත් වීමේ දැඩි ආසාවෙන් පීඩිත ඒ අයගෙ ඇස්මගේ...

ඒ නිහඬ නිසල තැපැල් කණුව ….

දහස් ගණනක් එහා මෙහා ඇදෙනනොඉවසිලිමත් නගරයක වුවතිබෙන්නට හැකපාඩුවේ හිස ඔසවා සිටිනනිහඬ නිසල තැපැල් කණුවක් අව් වැසි සුළං මැද වුවරතු පැහැයෙන්වෙනත් පාටකට ආදරේ බව නොකියනපාඩුවේ හිස...

හතරවැනි සත්‍යය

(1)හැම නුවරක මහැම සීනුව මඑක් විසල් සීනු කුළුණක් හා බැඳේනියම වූ පැය මඟ හැරී යාම වෙනුවෙන්වන්දිය ⁣ගෙවිය යුතු‍,ඕනෑ ම මොහොතකනවතින්න නියමිතගැස්මෙන්,හදේ වලාකුළු පෙළ ගැසුණේ ඉර්තු...

කවද හරි සනීප වෙයි ….

ඇමතුමක් අරගෙනබොරුවට හරිඔයා හොඳින් නේදැයි අහනව නම් ! එතකොට කිව්ව හැකිමට වීස් එක හැදිලාඊයෙ උණත් තිබුණාඔලුව පැලෙන්න වගේ කැක්කුමඩෙංගු වලට චෙක් කරන්න කිව්වා. බේත් ගන්න ගියේ...

Popular

සොයිසාපුර වෙඩි තැබීමෙන් හෝටල් හිමිකරු මියයයි

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 20, කොළඹ LNW : මොරටුව සොයිසාපුර ප්‍රදේශයේදී...

හූති ප්‍රහාර වලින් ආරක්ෂා වීම සඳහා බ්‍රිතාන්‍යය, සෞදියට ප්‍රහාරක ජෙට් යානා ලබා දේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 20 : යේමනයේ...

CIDය ඩග්ලස් දේවානන්දාගේ නිවස සහ කාර්යාලය වැටලූයේ ඇයි?

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 20, කොළඹ LNW : හිටපු අමාත්‍ය ඩග්ලස්...

සුඩානයේ ඩ්‍රෝන ප්‍රහාර හේතුවෙන් පුද්ගලයන් 160කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 20 : සුඩානයේ...

Subscribe

spot_imgspot_img