පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
Tag:
කැබිනට්
Search
Browse our exclusive articles!
අපි ආණ්ඩුවේ ඉන්න බෑ කිව්වෙ නෑනෙ – සුසිල් ඉවත් කිරීමෙන් පසු වාසු කියන කතාව (VIDEO)
පුවත්
RN
-
January 5, 2022
සුසිල් ප්රේම්ජයන්ත මහතාට මෙන් අමාත්ය ධුරය අහිමි වීමේ කිසිදු අවදානමක් තමන්ට නොමැති බව ආණ්ඩුවේ කැරලිකාර පිලේ ඉදිරිපෙළ සාමාජිකයෙකු වන ජලසම්පාදන අමාත්ය වාසුදේව නානායක්කාර මහතා පවසයි.
ආණ්ඩුව ඇතුළේ ඉඳන් ඩබල් ගේම් ගහන්න බෑ, කරුණාකරලා විපක්ෂයට යන්න – රෝහිත (VIDEO)
දේශපාලන පුවත්
RN
-
January 5, 2022
ආණ්ඩුව තුළ සිටිමින් ආණ්ඩුවේ වැරදි පෙන්වා දියහැකි නමුත් ආණ්ඩුව තුළ සිටිමින් ඩබල් ගේම් ගැසිය නොහැකි බවත් එවන් අය කරුණාකර වරප්රසාද ආපසු බාරදී විපක්ෂයට යායුතු බවත් වරාය හා නාවික කටයුතු අමාත්ය රෝහිත අබේගුණවර්ධන මහතා අවධාරණය කරයි.
ඇමතිවරු හොඳටම කරනවා, එකම කුට්ටම අනන්නේ නැතුව විපක්ෂයේ අයට දෙන්නයැ – ශෂීන්ද්ර (VIDEO)
පුවත්
RN
-
January 4, 2022
ඉදිරි කැබිනට් සංශෝධනයේදී සිදුවන්නේ දැනට සිටින අමාත්යවරුන්ගේම විෂයයන් වෙනස් කිරීමක් පමණක් බව කාබනික පොහොර රාජ්ය අමාත්ය ශෂීන්ද්ර රාජපක්ෂ මහතා පවසයි.
කයිවාරු හකුළාගෙන විමල් පසුබසී – මාධ්යයට උත්තර නොදීම මාරුවෙයි ! (VIDEO)
දේශපාලන පුවත්
RN
-
January 4, 2022
පසුගිය මාස කිහිපය තුළ ආණ්ඩුව තුළම අභ්යන්තර කැරැල්ලක් ආරම්භ කරමින් සිටි කර්මාන්ත අමාත්ය විමල් වීරවංශ මහතා මේ වනවිට සිය ප්රහාරාත්මක ප්රවේශය හකුළාගෙන පසුබැස සිටින ආකාරයක් පෙනේ.
වැඩ නොකළා නම් මාරු කරන්න ඕනෙ, රාජ්ය බලය අවභාවිතා කළා නම් ඇමතිකම් නොදී ඉන්න ඕනෙ – බන්දුල
විශේෂ පුවත්
RN
-
January 3, 2022
කැබිනට් මණ්ඩලයේ පමණක් නොව රාජ්ය ආයතන සහ සංවිධානවල පවා තනතුරු වෙනසක් සිදුවිය යුතුය යන්න තමන්ගේ මතය බව වෙළඳ අමාත්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.
1
...
49
50
51
Page 50 of 51
Popular
සුඩානයේ ඩ්රෝන ප්රහාර හේතුවෙන් පුද්ගලයන් 160කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට
Sashikala Madhushani
-
October 20, 2026
ඇඟ බේරගන්න එක එක්කෙනාට රජය බෝලේ පාස් කරන්නේ කොහොමද කියලත් අපි දන්නවා – නාමල්
දේශපාලන පුවත්
October 20, 2026
0
සංවිධානාත්මක අපරාධකරුවන්ගේ ලාංඡන පච්චයක් ගහන් ඉන්නවා නම් අල්ලන්න පනතක්...
කාවන්තිස්ස හස්තියාගේ මරණය සම්බන්ධ විමර්ශන ගැන ඇමති නලින්ද කරුණු පහදයි!
පුවත්
October 20, 2026
0
ආශිකා බ්රාහ්මණ කොළඹ LNW: කාවන්තිස්ස හස්තියාගේ මරණය සම්බන්ධව මේ වන...
නව ත්රස්ත පනත් කෙටුම්පත සහ කැබිනට් පැහැදිලි කිරීම
පුවත්
October 20, 2026
0
රෂිකා හෙන්නායක ඔක්තෝබර් 20, කොළඹ LNW : රජය විසින් පාර්ලිමේන්තුවට...
සරණ ගුණවර්ධනගේ බිරිඳ ඔක්තෝබර් 30 දක්වා තවදුරටත් රිමාන්ඩ්!
පුවත්
October 20, 2026
0
රෂිකා හෙන්නායක ඔක්තෝබර් 20, කොළඹ LNW : අල්ලස් කොමිෂන් සභාව...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.