Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Tag:
කොවිඩ් 19
Search
Browse our exclusive articles!
විසඳුම් නොලැබුණොත් වර්ජනය දැඩි කරනවා, අත්‍යවශ්‍ය සේවාත් නවතීවි – රවී කුමුදේශ්
පුවත්
UN
-
February 7, 2022
සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා අද පෙරවරුවේ මාධ්‍ය අමතමින් ප්‍රකාශ කළේ තම ඉල්ලීම්වලට විසඳුම් ලැබෙන තෙක් අඛණ්ඩව මෙම වර්ජනය ක්‍රියාත්මක වන බවයි. විසඳුම් ලබාදීම බළධාරීන් ප්‍රමාද කරන්නේ නම් අත්‍යවශ්‍ය සේවාවලින් ඉවත්වීමටද සෞඛ්‍ය සේවකයන් තීරණය කර ඇති බව ඔහු පවසනවා.
පොහොට්ටු පාර්ලිමේන්තු මන්ත්‍රී ලලිත්ටත් කොරෝනා
පුවත්
RN
-
February 7, 2022
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ලලිත් එල්ලාවල මහතාට ද කොවිඩ් - 19 වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබේ.
තවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට කොරෝනා
පුවත්
RN
-
February 7, 2022
සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතාට ද කොවිඩ් - 19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.
සෞඛ්‍ය වෘත්තිකයින් හෙට යළි වැඩවර්ජනයක! (VIDEO)
පුවත්
ASK
-
February 6, 2022
සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනය ලෙස වෘත්තීය සමිති 18ක සෞඛ්‍ය වෘත්තිකයන් 60,000ක් හෙට උදේ 07.00ට දිවයින පුරා වැඩවර්ජනයක් ආරම්භ කිරීමට නියමිතය.
අවස්ථාවාදීන්ගේ පස්සෙන් යන්න එපා.මා ගැන විශ්වාසය තබන්න – මුරුත්තෙට්ටුවේ හිමි හෙද හෙදියන්ගෙන් ඉල්ලයි (VIDEO)
පුවත්
ASK
-
February 6, 2022
හෙද සේවයට අදාළ ඉල්ලීම් හතෙන් හතරක් දැනටමත් දිනාගෙන සිටින අතර ඉතිරි ඉල්ලීම් දිනා ගැනීම රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය භාර ගෙන ඇති නිසා අවස්ථාවාදීන්ගේ බහට රැවටී හෙට පාර්ශව කිහිපයක් විසින් ක්‍රියාත්මක කිරීමට නියමිත වැඩවර්ජනයට සහය නොදෙන ලෙස සභාපති රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද ස්වාමීන් වහන්සේ අවධාරණය කළහ.
1
...
24
25
26
...
43
Page 25 of 43
Popular
සීතලෙන් බැඳි යදම් බිඳ,තමන්ට කියා සංගමයක් නැති මලල ක්‍රීඩක ක්‍රීඩිකාවෝ නව ජාතික වාර්තා තබති
Rashika Sandamali
-
February 8, 2026
කිරුළපන ගජබා ක්‍රීඩා සමාජයෙන් පුංචි පාපන්දු ක්‍රීඩකයන්ට ලොකු වැඩක්
ක්‍රීඩා
February 8, 2026
0
නිශ්මං රණසිංහ පෙබරවාරි 08, කොළඹ LNW: කිරුළපන ගජබා ක්‍රීඩා සමාජය...
ජනාධිපති අරමුදලේ ඇතිවූ වෙනස!
පුවත්
February 8, 2026
0
රෂිකා හෙන්නායක පෙබරවාරි 08, කොළඹ LNW: ජනාධිපති අරමුදල ප්‍රාදේශීය ලේකම්...
කැළණිය වෛද්‍ය සිසුවාගේ ඉරණම!
පුවත්
February 8, 2026
0
රෂිකා හෙන්නායක පෙබරවාරි 08, කොළඹ LNW : තංගල්ල මාවැල්ල මුහුදු...
ඇමෙරිකාවෙන්,නෙදර්ලන්තයෙන්,ඉන්දියාවෙන් සහ පකිස්තානයෙන් උගත් පාඩම් අයර්ලන්තයට එරෙහිව ශ්‍රී ලංකාවට වැදගත්
ක්‍රීඩා
February 8, 2026
0
නිශ්මං රණසිංහ පෙබරවාරි 08, කොළඹ LNW: ලෝක කුසලාන තරගාවලිය ආරම්භයේ...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.