Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
Tag:
කොවිඩ් 19
Search
Browse our exclusive articles!
ඔමික්‍රෝන් අවදානම : IDH රෝහලත් පිරේ. ICU සහ ඔක්සිජන් අවශ්‍යතාවත් ඉහළට
පුවත්
RN
-
January 26, 2022
ජාතික බෝවන රෝග විද්‍යායතනය (IDH රෝහල) ද මේ වනවිට කොවිඩ් රෝගීන්ගෙන් පිරී ගොස් ඇති බව එහි අධ්‍යක්ෂ වෛද්‍ය හසිත අත්තනායක මහතා පවසයි.
මන්ත්‍රී පොකුර තවත් ව්‍යාප්ත වෙයි – රෝහිණී කවිරත්නටත් කොරෝනා
පුවත්
UN
-
January 24, 2022
සමගි ජන බලවේගයේ මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණී කවිරත්න මහත්මියට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී තිබෙනවා. ආසන්න දින කිහිපය තුළ පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇත.
රාජ්‍ය ඇමති දිළුම් අමුණුගමටත් කොරෝනා
පුවත්
RN
-
January 24, 2022
ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිළුම් අමුණුගම මහතාටත් කොවිඩ් - 19 වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබේ.
කොවිඩ් පෙත්ත ගෙන්නන්න ආයතන 06 කට අවසර
පුවත්
UN
-
January 23, 2022
කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා භාවිතා කරන මොල්නුපිරවීර් ඖෂධය ආනයනය කිරීම සඳහා සමාගම් 06 කට අනුමැතිය ලබා දී ඇති බව ඖෂධ නිෂ්පාදන, සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍යංශය පවසනවා. අද පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යංශයේ ලේකම්, වෛද්‍ය සමන් රත්නායක මහතා මේ බව අනාවරණය කළේය.
ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරියකටත් කොවිඩ්
පුවත්
UN
-
January 23, 2022
පොදුජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කෝකිලා හර්ෂණී ගුණවර්ධන මහත්මියට කොවිඩ් වෛරසය ආසාදනය වී තිබෙනවා. ඇයගේ සැමියාට සහ දියණියටද වෛරසය ආසාදනය වී ඇති බවයි වාර්තා වන්නේ.
1
...
33
34
35
...
43
Page 34 of 43
Popular
පිලිපීනයට බලපෑ 21ක් වන සුළි කුනාටුව හේතුවෙන් මිලියනයකට අධික පිරිසක් ඉවත් කෙරේ
Sashikala Madhushani
-
November 9, 2025
නිදහස් සෞඛ්‍ය සේවාව ඩිජිටල් පරිවර්තනයකට ලක්කිරිමට මෙහෙයුම් කමිටුවක්
පුවත්
November 9, 2025
0
රෂිකා හෙන්නායක නොවැම්බර් 09, කොළඹ LNW : මෙරට ක්‍රියාත්මක නිදහස්...
සූරතාවය ගිලිහුණත් පළග සූරතාවය ශ්‍රී ලංකාවට
ක්‍රීඩා
November 9, 2025
0
නිශ්මං රණසිංහ නොවැම්බර් 09, කොළඹ LNW: ඉකුත් වර්ෂයේ සූරතාවය දිනා...
මැදපෙරදිග සැඟව සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් 7ක් සමාව අරගෙන රජයට යටත් වෙන්න එකඟ වුණා – ඇමති විජේපාල
දේශපාලන පුවත්
November 9, 2025
0
සටහන - රුවන් නෙළුගොල්ල මැදපෙරදිග රටවල සැඟව සිටින මෙරට මත්ද්‍රව්‍ය...
සිතුවමින් ලොව ජය ගත් රටට ඩොලර් ගේන නිහඬ සිත්තරාවී තිළිණි!
විශේෂාංග
November 9, 2025
0
රෂිකා හෙන්නායක නොවැම්බර් 09, කොළඹ LNW : තමන්ගේ ගේ දොර...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.