පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
Tag:
කොවිඩ් 19
Search
Browse our exclusive articles!
මෙරටින් තවත් ඔමික්රෝන් ආසාදිතයන් 75 ක්
පුවත්
UN
-
January 22, 2022
වසරේ ගත වූ සති 03 තුළදී තවත් ඔමික්රෝන් ආසාදිතයන් 75 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. ශ්රී ජයවර්ධනපුර විශ්වවිද්යාලය මගින් සිදුකළ පරීක්ෂණවලදී මෙම ආසාදිතයන් හඳුනාගෙන තිබේ.
තවත් පොහොට්ටු මන්ත්රීවරු දෙදෙනෙකුට කොරෝනා. එක් අයෙක් ඊයේත් පාර්ලිමේන්තු ඇවිත්
පුවත්
RN
-
January 22, 2022
තවත් පාර්ලිමේන්තු මන්ත්රීවරුන් දෙදෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇති බව වාර්තා වේ.
යුගදනවි පෙත්සම් විභාග කරන ශ්රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලටම කොවිඩ් !
පුවත්
UN
-
January 22, 2022
අධිකරණ ආරංචි මාර්ග පවසන්නේ අගවිනිසුරුවරයා ඇතුළු විනිසුරු මඩුල්ලටම කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බවයි. මීට අමතරව යුගදනවි පෙත්සම් විභාගයේ කටයුතු සඳහා සම්බන්ධ වී සිටින ශ්රේෂ්ඨාධිකරණ සේවකයන් කිහිප දෙනෙකුටද වෛරසය ආසාදනය වී ඇති බවයි වාර්තා වන්නේ.
මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයන් ලක්ෂ 06 ඉක්මවයි
පුවත්
UN
-
January 21, 2022
මෙරටින් හමු වූ සමස්ත කොවිඩ් ආසාදිතයන් ප්රමාණය ලක්ෂ 06 ඉක්මවා ගොස් තිබෙනවා. ඒ් අනුව මෙතෙක් වාර්තා වන සමස්ත ආසාදිතයන් ප්රමාණය 600,203 කි.
තෙල් ප්රශ්නයට කලබල වෙන්න එපා. මොකද දින 80කට ගබඩා කරගන්න බැහැනේ – මහ බැංකු අධිපති (VIDEO)
දේශපාලන පුවත්
ASK
-
January 20, 2022
තෙල් ප්රශ්නයට කලබල විය යුතු නැති අතර ඒවා නිසිලෙස සැපයීම රජයේ වගකීම වන හෙයින් එම සැපයුම සිදුවනු ඇති බව අද (20) මහා බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා අවධාරණය කළේය.
1
...
35
36
37
...
43
Page 36 of 43
Popular
කොත්මලේ වාන් දොරටු විවෘත කිරීමට පෙර මහවැලි අධිකාරියෙන් දැනුම් දීමක්!
ASK
-
October 26, 2026
චීන ආයෝජන සීමා පුළුල් කිරීමට ඇමරිකාව ගත් තීරණයට චීනයේ දැඩි විරෝධය!
විදෙස්
October 26, 2026
0
කොළඹ LNW:විදෙස් ආයෝජන සඳහා වන සීමා කිරීම් පුළුල් කිරීමට...
රාජාංගනයේ වාන් දොරටු 16ක් විවෘත කරයි.මහවැලි ගඟ ආශ්රිතවත් සුළු ගංවතුර අවදානමක්!
පුවත්
October 26, 2026
0
ආශිකා බ්රාහ්මණ කොළඹ LNW:රාජාංගන ජලාශයේ වාන් දොරටු 16ක් විවෘත කර...
බ්රසීල නායකයාගේ ඓතිහාසික ජයග්රහණයට ජනපති අනුරගෙන් සුබපැතුම්!
දේශපාලන පුවත්
October 26, 2026
0
කොළඹ LNW:සිව්වන වරටත් බ්රසීලයේ ජනාධිපතිවරයා ලෙස පත්වූ හිටපු ජනාධිපති...
ගැඹුරු පීඩන අවපාතය ‘ARNAB’ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙයි – කාලගුණයෙන් රතු නිවේදනයක්
පුවත්
October 26, 2026
0
ආශිකා බ්රාහ්මණකොළඹ LNW:බෙංගාල බොක්කේ නැගෙනහිර මධ්යම සහ ඊට යාබද...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.