Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
Tag:
චීනය
Search
Browse our exclusive articles!
චීන පොහොර නැව ප්‍රතික්ෂේප කළ මෙරට ශාඛ නිරෝධායන සේවයට එරෙහිව පරීක්ෂණයක් ! (VIDEO)
පුවත්
RN
-
January 11, 2022
චීන කාබනික පොහොර නෞකාවේ අහිතකර බැක්ටීරියා අඩංගු නොවන බව සිංගප්පූරුවේ පරීක්ෂණයක් මගින් සනාථ වී ඇති නිසා එය මෙරටදී ප්‍රතික්ෂේප වීම සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන බව කාබනික පොහොර රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා පවසයි.
චීනය අපේ කල්‍යාණ මිත්‍රයෙක්. ඉතිහාසයේ කොතැනකවත් අපි අතරේ සිත් පළුඳු වීම් වෙලා නැහැ – අගමැති
පුවත්
ashika brahmana
-
January 10, 2022
“චීනය අපේ කල්‍යාණ මිත්‍රයෙක්. ඉතිහාසයේ කොතැනකවත් අපි අතරේ සිත් පළුඳු වීම් වෙලා නෑ” යැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.
චීනය හැතැක්ම 7 ක් දිග ‘දිය යට’ අධිවේගී මාර්ගයක් විවෘත කරයි
විදෙස්
MIAP
-
January 10, 2022
චීනය හැතැක්ම 7 ක් දිග 'දිය යට' අධිවේගී මාර්ගයක් විවෘත කරයි
චීන පොහොර නැවට ඩොලර් 69 ලක්ෂයක් ගෙවපු එකේ කිසිම වරදක් නෑ – ඇමති මහින්දානන්ද
පුවත්
RN
-
January 9, 2022
ප්‍රශ්නගත කාබනික පොහොර නෞකාව අයත් චීන පොහොර සමාගමට ඇමරිකානු ඩොලර් මිලියන 6.9ක් ගෙවීමෙහි කිසිදු වරදක් නොමැති බවත් එයින් ශ්‍රී ලංකාවට කිසිදු මූල්‍යමය පාඩුවක් නොමැති බවත් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා අවධාරණය කරයි.
ආසාදිතයන් තිදෙනෙක් නිසා චීනයේ නගරයකටම අගුළු වැටෙයි !
පුවත්
ashika brahmana
-
January 5, 2022
කොවිඩ් ආසාදිතයන් තිදෙනෙකු හමුවීම නිසා චීනයේ නගරයක්ම ලොක්ඩවුන් කර තිබෙනවා. මෙසේ ලොක්ඩවුන් කර තිබෙන්නේ මධ්‍යම චීනයේ හුනෑන් ප්‍රාන්තයේ යූජෝ නරගයයි.
1
...
44
45
46
Page 45 of 46
Popular
චේරන්ගේ තෝරාගත් කවි ”ළසෝ දියවෙන භූමිය” ලෙසින් සිංහලට! (PHOTOS)
Rashika Sandamali
-
August 12, 2025
ශ්‍රී ලංකාව එක්දින පිටියේ ඉදිරි පිම්මක් සමඟ සිම්බාබ්වේට
ක්‍රීඩා
August 12, 2025
0
නිශ්මං රණසිංහ අගෝස්තු 12, කොළඹ LNW: ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් කණ්ඩායම...
හෝමාගම ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රීගේ ඝාතනයට අදාළ සැකකරුවකු අත්අඩංගුවට!
පුවත්
August 12, 2025
0
රෂිකා හෙන්නායක අගෝස්තු 12 කොළඹ LNW : හෝමාගම ප්‍රාදේශීය සභාවේ...
ඩෙංගු උණ සීග්‍රයෙන් ව්‍යාප්තවීම හේතුවෙන් රටවල් කිහිපයක ජාතික හදිසි අවස්තාවක් ප්‍රකාශයට පත් කරයි
විදෙස්
August 12, 2025
0
සටහන: සශිකලා මධුෂාණිඅගෝස්තු 12: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පැසිෆික් දූපත් පුරා...
චිචි ගේ සුප්‍රීම් සැට් එකට වෙච්ච දෙයක් නෑ. ලංකාවේ නමින් චන්ද්‍රිකාවක් අයි ටී යූ දත්තවල නැහැ!
දේශපාලන පුවත්
August 12, 2025
0
කොළඹ LNW:ඉන්ටර්නැෂනල් ටෙලිකොමියුනිකේෂන් යුනියන් දත්තවලට අනුව ශ්‍රී ලංකාවේ නාමය...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.