පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
Tag:
ජනාධිපතිවරණය
Search
Browse our exclusive articles!
විස්සට තිබුණ ගෝව කිලෝව දැන් 800යි.පස් දෙනෙක්ට සුප් එකක් බොන්නත් දැන් 3000ක් ඕනේ!
දේශපාලන පුවත්
ASK
-
January 6, 2024
පාලකයින් ආර්ථිකය ඉතා නරක තැනකට ගෙන යමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්රී ගාමිණී වලේබොඩ මහතා අද (06) මාධ්ය වෙත අදහස් දක්වමින් පැවසුවේය.
ජන්දය දිනන්න ඕන කෙනෙක් එක්ක අපි සන්ධානගත වෙනවා – තිස්ස
දේශපාලන පුවත්
ASK
-
January 4, 2024
ඕනෑම කණ්ඩායමක් සහ පුද්ගලයෙක් සමඟ සන්ධානගතවීමට පක්ෂ නායක සජිත් ප්රේමදාස මහතාට බලය ලබා දී ඇති බව සමඟි ජන බලවේගයේ ජාතික සංවිධානය පාර්ලිමේන්තු මන්ත්රී තිස්ස අත්තනායක මහතා පවසයි.
ජනපති රනිල්ගේ ස්ථාවරය මුලින්ම කියන්න ඕනෑ – දිළුම් (VIDEO)
පුවත්
RN
-
January 4, 2024
2024 ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේද නැද්ද යන්න පිළිබඳව ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා මුලින් සිය ස්ථාවරය ප්රකාශ කළයුතු බවත් ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂකයා කවුරුන්ද...
‘පොහොට්ටුව එක්ක නම් හිටගන්නේ නැහැ’. නව සන්ධානයේ වැඩ අරඹමින් ලන්සා සහතික වෙයි!
දේශපාලන පුවත්
ASK
-
January 1, 2024
පාර්ලිමේන්තු මන්ත්රී නිමල් ලන්සා මහතාගේ මූලිකත්වයෙන් ආරම්භ කරන ලද නව සන්ධානය අද (01) සිය දේශපාලන මෙහෙයුම් ආරම්භ කළේය.
පොහොට්ටුවේ කොන්දේසි 10 ට සැලසුම් හදමින් ජනාධිපතිවරණයට එන්න සූදානම් වෙනවා – ධම්මික පෙරේරා (VIDEO)
දේශපාලන පුවත්
RN
-
December 31, 2023
ශ්රී ලංකා පොදුජන පෙරමුණ සිය ජනාධිපතිවරණ අපේක්ෂකයා තෝරාගැනීම සඳහා කොන්දේසි 10ක් සකස් කර ඇති බවත් තමන් මේ දිනවල එම කොන්දේසි 10 ඉටුකිරීමට සැලසුම් සකස්...
1
...
14
15
16
...
22
Page 15 of 22
Popular
මස්ක් ඩොලර් බිලියන 10ක් වටිනා SpaceXහි කොටස් ඇමරිකානු දරුවන්ට පිරිනැමීමට සැරසේ
Sashikala Madhushani
-
October 21, 2026
ආණ්ඩුවේ යටි හිත!
විශේෂාංග
October 21, 2026
0
උපාලි කොළඹගේ කොළඹ LNW:මේ දිනවල ආණ්ඩු වේ යෝජිත නව පනත්...
ශ්රී ලංකා පොදුජන පෙරමුණේ “ගමින් ගමට” රැස්වීම් ලබන සතියේ සිට ඇරඹේ!
දේශපාලන පුවත්
October 21, 2026
0
කොළඹ LNW:ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ගමින් ගමට කොට්ඨාස රැස්වීම්...
කථානායක තනතුරට පත්වීමේ කිසිදු බලාපොරොත්තුවක් මට නෑ – ෆයිසර් මුස්තාෆා කියයි
පුවත්
October 21, 2026
0
තමන්ට කථානායක තනතුරට පත්වීමේ කිසිදු බලාපොරොත්තුවක් නොමැති බව නව...
ශ්රී ලංකාව ආශ්රිත පහළ වායුගෝලීය කැළඹිලි තත්වය අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය වෙයි !
පුවත්
October 21, 2026
0
සටහන - රුවන් නෙළුගොල්ල ශ්රී ලංකාව ආසන්නයේ පැවති පහළ වායුගෝලීය...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.