පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
Tag:
ජාත්යන්තර මූල්ය අරමුදල
Search
Browse our exclusive articles!
බැසිල් හඳට යනවායි කියනකොට කබ්රාල් ඉරට යනවායි කියනවා. මොන විකාරයක්ද මේ ? – හර්ෂ (VIDEO)
පුවත්
RN
-
February 4, 2022
ජාත්යන්තර මූල්ය අරමුදලෙන් සහාය ලබාගැනීමක් පිළිබඳව මුදල් අමාත්ය බැසිල් රාජපක්ෂ මහතා පසුගියදා පැවති මාධ්ය හමුවකදී සඳහන් කළත් එම ආයතනයට යැවූ ලිපියෙහි සඳහන්ව ඇත්තේ පුහුණු වැඩසටහනක් සඳහා එම ආයතනයෙන් නියෝජිත පිරිසක් මෙරටට ගෙන්වා ගැනීමක් පිළිබඳව බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රී හර්ෂ ද සිල්වා මහතා පවසයි.
IMF ගැන පරස්පර විරෝධී මත නැඟෙන බවට කරන චෝදනාවට මහබැංකු අධිපතිවරයාගෙන් පිළිතුරක්
පුවත්
MIAP
-
February 3, 2022
IMF ගැන පරස්පර විරෝධී මත නැඟෙන බවට කරන චෝදනාවට මහබැංකු අධිපතිවරයාගෙන් පිළිතුරක්
බැසිල්ට IMF යන්න කාගේවත් උපදෙස් ඕනෙ නෑ. හැම මූල්ය ආයතනයක් එක්කම කතා කරන්න පුළුවන් – රංජිත්
පුවත්
RN
-
February 1, 2022
ලෝකයේ ඕනෑම මූල්ය ආයතනයක් සමග සාකච්ඡා කිරීමේ හැකියාව මුදල් අමාත්ය බැසිල් රාජපක්ෂ මහතාට ඇති බවත් ඊට කාගේවත් උපදෙස් අවශ්ය නැති බවත් ශ්රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්රී, මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා පවසයි.
බැසිල්ගේ IMF ප්රවේශයට කිසිසේත්ම බාධා නොකළ යුතුයි – රනිල්
දේශපාලන පුවත්
RN
-
January 31, 2022
රටේ පවතින ආර්ථික ගැටලුවලට විසඳුම් සෙවීම සඳහා ජාත්යන්තර මූල්ය අරමුදල සමග වැඩපිළිවෙලකට යාමට මුදල් අමාත්ය බැසිල් රාජපක්ෂ මහතා දරන උත්සාහයට කිසිසේත්ම බාධා නොකළ යුතු බව හිටපු අග්රාමාත්ය, එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්රමසිංහ මහතා පවසයි.
කවුරු විරුද්ධ වුණත් රටට ඩොලර් එන ක්රමවේදය හදන්න පුළුවන් IMF එකට බව දැන් පැහැදිලියි – ජගත්
පුවත්
RN
-
January 30, 2022
කවුරුන් විරුද්ධ වුවත් රටට අවශ්ය ඇමරිකානු ඩොලර් සපයා ගැනීමේ ක්රමවේදයක් සකස් කළ හැක්කේ ජාත්යන්තර මූල්ය අරමුදල සමග වැඩපිළිවෙලකට යාමෙන් පමණක් බව දැන් පැහැදිලි වී ඇතැයි ශ්රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්රී ජගත් කුමාර මහතා පවසයි.
1
...
28
29
30
Page 30 of 30
Popular
ත්රීරෝද රථයකට පොලීසියෙන් වෙඩි. බාලවයස්කරුවකුට බරපතළ තුවාල !
RN
-
October 31, 2026
මොකක්ද? මේ අනුරාධපුරේ රාම කෝවිලේ කතාව
පුවත්
October 31, 2026
0
අනුරාධපුර ඓතිහාසික පූජා නගරයේ රාම දෙවියන් උදෙසා කෝවිලක් ඉදිකෙරන...
ඇමරිකාවෙන් යුක්රේනයට ඩො. බි. 2.1ක මිසයිල අලෙවියක්!
විදෙස්
October 31, 2026
0
රෂිකා හෙන්නායක ඔක්තෝබර් 31, කොළඹ LNW : ඩොලර් බිලියන 2.1...
ජනපතිගෙන් පොරොන්දුවක්!
පුවත්
October 31, 2026
0
රෂිකා හෙන්නායක ඔක්තෝබර් 31, කොළඹ LNW : බලයට පත්වීමෙන් පසු...
වීදි සුනඛයන්ට මයික්රෝ චිප්: හෝමාගමෙන් ඇරඹි නවීන තාක්ෂණික විසඳුම
පුවත්
October 31, 2026
0
රෂිකා හෙන්නායක ඔක්තෝබර් 31, කොළඹ LNW : ශ්රී ලංකාවේ බොහෝ...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.