කවුරු විරුද්ධ වුණත් රටට ඩොලර් එන ක්‍රමවේදය හදන්න පුළුවන් IMF එකට බව දැන් පැහැදිලියි – ජගත්

කවුරුන් විරුද්ධ වුවත් රටට අවශ්‍ය ඇමරිකානු ඩොලර් සපයා ගැනීමේ ක්‍රමවේදයක් සකස් කළ හැක්කේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග වැඩපිළිවෙලකට යාමෙන් පමණක් බව දැන් පැහැදිලි වී ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතා පවසයි.

“මේ හැමදේකටම රටට මුදල් එන්න ඕනෙ. රටට මුදල් එන්න ක්‍රමවේදයක් හදාගන්න ඕනෙ. හැබැයි කවුරු විරුද්ධ වුණත් කවුරු කැමති වුණත් ඩොලර් එන, ණය එන, ආධාර එන ක්‍රමවේදයක් හදන්න පුළුවන් වෙන්නෙ IMF එකට කියන කාරණාව දැන් පැහැදිලියි”

පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතා මේ බව පැවසුවේ ඊයේ (29) දිනයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...

ත්‍රිකුණාමලය දිස්ත්‍රික් මහ රෝහලේ නව හෘද රෝග ඒකක ගොඩනැගිල්ලේ ඉදිකිරීම් ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹේ!

කොළඹ LNW:නැගෙනහිර පළාතේ ජනතාවට එකම ස්ථානයකින් පුළුල් සහ නවීන...