Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
Tag:
ඩොලර් අර්බුදය
Search
Browse our exclusive articles!
ගෑස්වලින් උයද්දී ඩොලර් තමා පිච්චෙන්නෙ. අපි ආපහු දර කුස්සියට යන්න ඕනෙ – සනත් නිශාන්ත (VIDEO)
පුවත්
RN
-
February 13, 2022
රටට අවශ්‍ය ගෑස් ආනයනය කරගැනීමට නොහැකි තත්වයක් උද්ගතව ඇති බැවින් ගෘහණියන් යළි දර ලිප් භාවිතය ආරම්භ කළයුතු බව රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා අවධාරණය කරයි.
අපට ඩොලර් තියෙනවා. නැත්නම් 2021 බිලියන 22ක භාණ්ඩ ආනයනය කළේ කොහොමද ? – මහබැංකු අධිපති
ව්‍යාපාරික
RN
-
February 9, 2022
ශ්‍රී ලංකාවේ ඩොලර් හිඟයක් උද්ගතව ඇත්තේ අපට ඩොලර් නොමැති නිසා බවට බොහෝ දෙනා සිතුවත් එම මතය සාවද්‍ය බව ශ්‍රී ලංකා මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි.
තීරණාත්මක මොහොතේ ඇමති ජී. එල්. ඉන්දීය සංචාරය අරඹයි. ඩොලර් බිලියනයක සහන අපේක්ෂිතයි
දේශපාලන පුවත්
RN
-
February 7, 2022
විදේශ කටයුතු අමාත්‍ය ජී. එල්. පීරිස් මහතා දෙදින නිල සංචාරයක් සඳහා ඉන්දියාව බලා ඊයේ (06) පිටව ගියේය.
සියලුම විදෙස් ණය ගෙවනවා. පළමු ඩොලර් මිලියනය දෙන්න කැනඩා සහෝදරයෙක් දැන්ම සූදානම් – ජවිපෙ මුදල් ඇමති (VIDEO)
දේශපාලන පුවත්
RN
-
February 6, 2022
ජනතා විමුක්ති පෙරමුණේ ආණ්ඩුවක් යටතේ මේ රටේ සියලුම විදේශ ණය ගෙවා අවසන් කරන බවත් ඒ සඳහා අවශ්‍ය ඩොලර් ලබාදීමට ජවිපෙට හිතවත් විදෙස්ගත සහෝදරවරුන් දැනටමත් ඉදිරිපත් වී සිටින බවත් ජවිපෙ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා පවසයි.
විදෙස්ගත ශ්‍රමිකයින් එවන ඩොලර්වලට ඉදිරියේදී වෙළඳපොල අගයම ගෙවනවා – බැසිල් (VIDEO)
ව්‍යාපාරික
RN
-
February 3, 2022
අපේ විදේශ රැකියාවලට යන එකෙන් අපට ලැබෙන ප්‍රේෂණ කළු කඩේට යවන්නෙ නැතුව අපිත් එක්ක අපේ රටට එන විදියට නීත්‍යානුකූල මාර්ගයෙන් ඒක එවන්න. අපි ඒ සඳහාත් ඉදිරි කාලයේදී ඔවුන්ට වෙළඳපොලේ තියෙන අගයම ගෙවන්න වැඩපිළිවෙලක් රජය විසින් ක්‍රියාත්මක කරනවා ඇති
1
...
10
11
12
...
14
Page 11 of 14
Popular
මට සතුරන් නැහැ,ඉන්නෙ පස මිතුරන් – ප්‍රසන්න ජයවීර වුෂු වයස 50 සපුරන මොහොතේ දී පවසයි
Nishman Ranasinghe
-
November 5, 2025
මන්ත්‍රීලාට වැඩ කරන්න යන්න වාහනයක් නෑ. පහුගිය කාලෙ අත්පුඩි ගැහුවාට දැන් තමා අපිට තේරෙන්නේ – ඇමති රුවන්
පුවත්
November 5, 2025
0
පළාත් පාලන ආයතනවලට අලුතින් මහජන නියෝජිතයින් පත්වූවත් ඔවුන්ට ගමන්...
අද (05) දවසේ වැසි තත්වය
පුවත්
November 5, 2025
0
සටහන - රුවන් නෙළුගොල්ල අද (නොවැම්බර් 05) දිනයේදී ඌව සහ...
BYD ප්රශ්නය – ජෝන් කීල්ස් සමාගමට එරෙහිව කොළඹ BYD ප්‍රදර්ශනාගාරය ඉදිරිපිට විරෝධතාවක්
කටකතා
November 5, 2025
0
ජෝන් කීල්ස් CG ඔටෝ පුද්ගලික සමාගමේ කොළඹ BYD වාහන...
විපක්ෂ නායක සජිත් ඉන්දීය මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් හමුවෙයි
දේශපාලන පුවත්
November 5, 2025
0
සටහන - රුවන් නෙළුගොල්ල ඉන්දියාවේ නිල සංචාරයක නිරත විපක්ෂ නායක...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.