පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Tag:
ඩොලර් අර්බුදය
Search
Browse our exclusive articles!
ඉන්ධන අර්බුදයට තාවකාලික විසඳුමක් – ඉන්දියාවෙන් ඩොලර් මිලියන 500 ක ණයක් ස්ථිරයි
පුවත්
ashika brahmana
-
March 11, 2022
ශ්‍රී ලංකාව මුහුණ දී සිටින ඩොලර් අර්බුදය විසඳා ගැනීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 500 ක ණයක් ලබාදීමට ඉන්දියාව අවසන් එකඟතාවයට පැමිණ තිබෙනවා.
රුපියල පා කිරීම ගැන බැසිල් මුල්වරට මාධ්‍යයට කතා කරයි !
දේශපාලන පුවත්
RN
-
March 11, 2022
කොවිඩ් වසංගතය, ඉන්ධන මිල වැඩිවීම, යුක්රේන - රුසියා යුද්ධය වැනි ජාත්‍යන්තර මට්ටමේ ප්‍රශ්න එකපිට එක පැමිණෙමින් ඇති නමුත් රටේ ජනතාවට සහන ලබාදීම සඳහා උපරිම උත්සාහ දරණ බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසයි.
කිරිපිටි මිල රුපියල් 300කින් ඉහළ දැමීමේ සූදානමක් !
පුවත්
RN
-
March 11, 2022
ආනයනික කිරිපිටි කිලෝග්‍රෑම් එකක මිල රුපියල් 300කින් ඉහළ නැංවීමට කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය සැලසුම් කර ඇති බව වාර්තා වේ.
ගල්අඟුරු මිලදී ගැනීමත් අවදානමක – පවර් කට් තවත් වැඩිවෙයි ?
පුවත්
UN
-
March 10, 2022
අප්‍රේල් මැද භාගයේ සිට සැප්තැම්බර් මාසය දක්වා වාරකන් කාලය එළඹෙන බැවින් මෙම වසරට අවශ්‍ය ගල්අඟුරු තොග රැස්කර ගත යුතු බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා. කෙසේ නමුත් ඩොලර් අර්බුදය හේතුවෙන් ගල්අඟුරු සපයා ගැනීම අවිනිශ්චිත වී ඇති බවයි එම ආයතනය පෙන්වා දෙන්නේ.
ඖෂධත් හිගයි – ආනයනයට ඩොලර් නෑ !
පුවත්
UN
-
March 1, 2022
ඖෂධ ආනයනය සඳහාා අවශ්‍ය ඩොලර් නිකුත් කිරීමට මහ බැංකුව කටයුතු නොකරන්නේ නම් අත්‍යවශ්‍ය ඖෂධ පවා ආනයනය කිරීම නතර කිරීමට සිදුවනු ඇති බව ඖෂධ ආනයනකරුවන්ගේ කර්මාන්ත මණ්ඩලය පවසනවා. මේ වනවිටත් යම් යම් ඖෂධවල හිගයක් මතුව ඇති බව පෙන්වා දෙන එම සංගමය පවසන්නේ ආනයන කටයුුතු නතර කිරීමට සිදු වුවහොත් ඉදිරි මාස කිහිපය තුළ දැවැන්ත ඖෂධ හිගයක් රටතුල ඇතිවන බවයි.
1
...
9
10
11
...
15
Page 10 of 15
Popular
Breaking:පාස්කු ප්‍රහාරයේ චූදිතයන් 15 දෙනාට වසර 220 බැගින් බරපතල වැඩ සහිත සිරදඬුවම්!
ASK
-
September 22, 2026
සුරේෂ් සලේගේ සෞඛ්‍ය වාර්තාවෙන් හෙළි වූ අලුත්ම කථාව!
පුවත්
September 22, 2026
0
රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : පාස්කු ඉරුදින ප්‍රහාරය...
පාස්කු ඉරිදා සිද්ධිය සම්බන්ධයෙන් වරදකරුවන් වූයේ කවුද සහ නිදහස් වූයේ කවුද?
පුවත්
September 22, 2026
0
රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : 2019 පාස්කු ඉරිදා...
Fitch Ratings ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීමක් ඉහළ නංවයි
ව්‍යාපාරික
September 22, 2026
0
සටහන - රුවන් නෙළුගොල්ල ලොව ප්‍රධානතම ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක්...
අනුරාධපුර රැලියේදී විමල් කළ ප්‍රකාශයක් ගැන CCIB විමර්ශනයක්
පුවත්
September 22, 2026
0
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ පසුගිය 12 වනදා අනුරාධපුරයේ...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.