පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Tag:
ඩොලර් අර්බුදය
Search
Browse our exclusive articles!
නන්දලාල් මහත්තයෝ, මෙච්චර හරියක් කරගත්තේ ඩොලර් මිලියන 78කටද ?
පුවත්
RN
-
April 13, 2022
ඒ පිළිබඳව මාධ්‍ය වෙත අදහස් දක්වමින් නව මහබැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා පැවසුවේ ශ්‍රී ලංකාවේ විදෙස් ණය ආපසු ගෙවීමේ හැකියාව නැත්තටම නැතිවී ගොස් ඇති බවකි. අප්‍රේල් 18 වැනි දිනට ගෙවීමට ඇති ණය මුදලක් ඇති බවත් එය පෙර දැනුම්දීමකින් තොරවම නොගෙවා පැහැර හැරියහොත් ප්‍රතිඵල වඩාත් නරක වියහැකි නිසා මෙසේ ණය ගෙවීම් අත්හිටුවීමට තීරණය කළේයැයි නිවේදනය කළ බවත් ඒ මහතා එහිදී සඳහන් කළේය.
ආණ්ඩුව විදෙස් රටවලිනුත් හිඟා කනවා ව්‍යාපාරිකයන්ගෙනුත් හිඟා කනවා – රනිල්
පුවත්
UN
-
April 11, 2022
ලබන ජූලි - අගෝස්තු වනවිට පෞද්ගලික අංශයේ ආයතන සැළකිය යුතු ප්‍රමාණයක් වසා දැමීමට සිදුවන තත්වයට අර්බුදය බැරෑරුම් වී ඇති බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. එසේ වුවහොත් ඩොලර් අර්බුදය තවදුරටත් උග්‍ර වී ආර්ථිකය සම්පූර්ණයෙන් බිඳවැටෙනු ඇති බවද එජාප නායකයා සඳහන් කරයි.
රෝහල් සතු ඖෂධ මාස දෙකකට සීමා වෙයි – සෞඛ්‍ය අමාත්‍යංශය දානපතියන්ගේ පිහිට පතයි
පුවත්
UN
-
April 11, 2022
මෙරට රජයේ රෝහල් පද්ධතිය සතු ඖෂධ තොග දිනෙන් දිනම සීමා වන බව වාර්තා වේ. සෞඛ්‍ය අමාත්‍යංශය පවසන්නේ රෝහල් සතු ඖෂධ තොග තවත් මාස දෙකකට පමණක් සීමා වන බවයි.
ඩොලරය තවත් ඉහළට පියාඹයි – අද විකුණුම් මිල 330 යි
ව්‍යාපාරික
UN
-
April 11, 2022
මේ වනවිට ඇමරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 330 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. පෞද්ගලික බැංකු කිහිපයකම ඩොලරයක අගය දැක්වෙන්නේ එම ප්‍රමාණයෙනි.
අලුත් අවුරුදු සමයෙන් පසු ගෑස් නැතිම වෙන ලකුණු …
පුවත්
RN
-
April 8, 2022
එළඹෙන සිංහල - දෙමළ අලුත් අවුරුදු සමයෙන් පසු රට තුළ ගෑස් සැපයුම සම්පූර්ණයෙන්ම අඩාල වනු ඇති බව ආරංචිමාර්ග පවසයි.
1
...
6
7
8
...
15
Page 7 of 15
Popular
Breaking:පාස්කු ප්‍රහාරයේ චූදිතයන් 15 දෙනාට වසර 220 බැගින් බරපතල වැඩ සහිත සිරදඬුවම්!
ASK
-
September 22, 2026
සුරේෂ් සලේගේ සෞඛ්‍ය වාර්තාවෙන් හෙළි වූ අලුත්ම කථාව!
පුවත්
September 22, 2026
0
රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : පාස්කු ඉරුදින ප්‍රහාරය...
පාස්කු ඉරිදා සිද්ධිය සම්බන්ධයෙන් වරදකරුවන් වූයේ කවුද සහ නිදහස් වූයේ කවුද?
පුවත්
September 22, 2026
0
රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : 2019 පාස්කු ඉරිදා...
Fitch Ratings ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීමක් ඉහළ නංවයි
ව්‍යාපාරික
September 22, 2026
0
සටහන - රුවන් නෙළුගොල්ල ලොව ප්‍රධානතම ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක්...
අනුරාධපුර රැලියේදී විමල් කළ ප්‍රකාශයක් ගැන CCIB විමර්ශනයක්
පුවත්
September 22, 2026
0
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ පසුගිය 12 වනදා අනුරාධපුරයේ...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.