Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Tag:
ත්‍රිවිධ හමුදාව
Search
Browse our exclusive articles!
ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ගේ සුභ සාධනය වෙනුවෙන් තවත් අලුත් වැඩක්!
පුවත්
ASK
-
May 14, 2024
ත්‍රිවිධ හමුදාව,රණවිරු සේවා අධිකාරිය සහ අනෙකුත් රාජ්‍ය ආයතන එක්ව සෞඛ්‍ය,රාජ්‍ය පරිපාලන,බැංකු කටයුතු සහ අනෙකුත් සේවාවන් ලබාගැනීමේදී රණවිරු පවුල්වල සාමාජිකයන් සඳහා ප්‍රමුඛත්වය ලබාදීමේ වැඩපිළිවෙලක් සකස් කිරීමට රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයේ අවධානය යොමුව තිබේ.
එහෙම හිතුන හිතුන වෙලාවට යන්න දෙන්න බැහැ.පුහුණුව දුන්නේ හමුදාවේ සල්ලිවලින් – ආරක්ෂක රාජ්‍ය ඇමති
පුවත්
ASK
-
May 10, 2024
ත්‍රිවිධ හමුදාවට අයත් පොදු සමා කාලය වෛද්‍ය බලකායට ලබා නොදීමට හේතුව එය සුවිශේෂී සේවයක් වන අතර එම පුහුණුව ලබාදෙන්නේ හමුදාවේ අරමුදලින් වීම නිසා හිතුන හිතුන වේලාවට ඉවත්වීමට ඉඩ දිය නොහැකි බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසයි.
පොදු සමාකාලය අහිමි කිරීමෙන් ගුවන් හමුදා අභ්‍යන්තර අර්බුද එළියට!
පුවත්
ASK
-
May 6, 2024
ත්‍රිවිධ හමුදාවට පොදු සමා කාලයක් 2024.04.20- 2024.05.20 දක්වා ලබා දෙන ලදී. ත්‍රිවිධ හමුදාවට ලබා දෙන “පොදු සමාව”යනු, හමුදාව හැරගිය සාමාජිකයන්ට නීත්‍යනුකූලව හමුදාවෙන් ඉවත් වීමට පොදුවේ ලබා දෙන සහන කාලයකි.
ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ට ආරක්ෂක අමාත්‍යංශයෙන් නිවේදනයක්!
පුවත්
Rashika Sandamali
-
April 1, 2024
සටහන – රෂිකා හෙන්නායක අප්‍රේල් 01, , කොළඹ (LNW): ආරක්ෂක අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ නීති විරෝධී ක්‍රමවලින් රුසියානු සහ යුක්‍රේන හමුදාවන්ට එක්නොවන...
ත්‍රිවිධ හමුදා සහ පොලිස් සහයද සමඟින් සංචාරක කර්මාන්තය නව ගමනක!
ව්‍යාපාරික
Rashika Sandamali
-
January 28, 2024
සටහන – රෂිකා හෙන්නායක ජනවාරි 28 කොළඹ (LNW): සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා, ත්‍රිවිධ හමුදා සහ පොලිස් ප්‍රධානීන් හමුවී තිබේ. ඒ සංචාරක ව්‍යාපාරයට නව අත්දැකීම් රැසක්...
1
2
Page 1 of 2
Popular
වැසි තත්වයේ වෙනසක් – අද (26) කාලගුණය
RN
-
December 26, 2025
සුනාමි ඛේදවාචකයට වසර 21 යි !
පුවත්
December 26, 2025
0
සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකාව ඇතුළු රටවල් ගණනාවකට දැවැන්ත...
දරුණු රිය අනතුරක් : 31කට තුවාල.
පුවත්
December 25, 2025
0
රෂිකා හෙන්නායක දෙසැම්බර් 25, කොළඹ LNW : මාතර - බෙලිඅත්ත...
අධිවේගයේ පෙරළියක්: ආදායම රු. මිලි. 61ක්
පුවත්
December 25, 2025
0
රෂිකා හෙන්නායක දෙසැම්බර් 25, කොළඹ LNW : ඊයේ (24)...
ගම්පහ අපරාධ අංශයේ ස්ථානාධිපති අත්අඩංගුවට !
පුවත්
December 25, 2025
0
සටහන - රුවන් නෙළුගොල්ල ගම්පහ පොලිස් ස්ථානයේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයාව...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.