Tag: නන්දලාල් වීරසිංහ

Browse our exclusive articles!

ණය පැහැර හැරීමේ අවදානම තේරුණේ එක්සත් ජාතික පක්ෂයට පමණද ?

ශ්‍රී ලංකාව විදෙස් ණය සහ පොළී වාරික ගෙවීම අත්හිටුවන බවත් ශ්‍රී ලංකාවේ ණය ගෙවීමේ හැකියාව නැත්තටම නැතිවී ගොස් ඇති බවත් රජය අප්‍රේල් 12 වනදා නිවේදනය කළේය. එසැණින්ම ඊට ප්‍රතිචාර දක්වමින් ඒ පිළිබඳව නිවේදනයක් හෝ නිකුත් කළේ එක්සත් ජාතික පක්ෂය පමණි. එජාපයට පාර්ලිමේන්තුව තුළ ඇත්තේ එකම ආසනයක් පමණක් වන අතර එය නියෝජනය කරන්නේ හිටපු අග්‍රාමාත්‍යවරයා ය. ඊට වඩා විශාල පාර්ලිමේන්තු ආසන ගණනක් සහිත රටේ ප්‍රධාන විපක්ෂය වන සමගි ජන බලවේගය හෝ ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු අනෙකු පක්ෂ හෝ එම දිනය තුළ ඒ සම්බන්ධයෙන් කිසිවක් කියන ආකාරයක් දක්නට ලැබුණේ නැත.

නන්දලාල් මහත්තයෝ, මෙච්චර හරියක් කරගත්තේ ඩොලර් මිලියන 78කටද ?

ඒ පිළිබඳව මාධ්‍ය වෙත අදහස් දක්වමින් නව මහබැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා පැවසුවේ ශ්‍රී ලංකාවේ විදෙස් ණය ආපසු ගෙවීමේ හැකියාව නැත්තටම නැතිවී ගොස් ඇති බවකි. අප්‍රේල් 18 වැනි දිනට ගෙවීමට ඇති ණය මුදලක් ඇති බවත් එය පෙර දැනුම්දීමකින් තොරවම නොගෙවා පැහැර හැරියහොත් ප්‍රතිඵල වඩාත් නරක වියහැකි නිසා මෙසේ ණය ගෙවීම් අත්හිටුවීමට තීරණය කළේයැයි නිවේදනය කළ බවත් ඒ මහතා එහිදී සඳහන් කළේය.

IMF සාකච්ඡා සඳහා අලි සබ්‍රි ඇතුළු පිරිසක් ඇමරිකාවට …

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කිරීම සඳහා මුදල් අමාත්‍ය මොහොමඩ් අලි සබ්‍රි මහතා

ජනතාව දුක් විඳින කාලය අඩුකරගන්න නම් දේශපාලන ස්ථාවරබවක් ඕනෑ – නව මහබැංකු අධිපති (VIDEO)

ශ්‍රී ලංකාවේ ආර්ථිකය වර්තමානයේ පවතින තත්වය අනුව එය එක්වරම ආපසු හැරවීමට කිසිවෙකුටත් නොහැකි බවත් එය කෙටි කලකින් ආපසු හරවාගැනීමට නම් රට තුළ දේශපාලන ස්ථාවරභාවයක් සහ සමාජ ස්ථාවරභාවයක් අත්‍යාවශ්‍ය බවත් නව මහබැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා අවධාරණය කරයි.

නව මහබැංකු අධිපතිවරයා සහ නව මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා පත්කෙරේ …

ශ්‍රී ලංකා මහ බැංකුවේ නව අධිපතිවරයා ලෙස ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා සහ මුදල් අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස කේ.එම්.එම්. සිරිවර්ධන මහතා ඊයේ (07) පස්වරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතින් පත්වීම් ලබාගත්හ.

Popular

අපිට ගැහුවොත් අපිත් ගහනවා. ඒක තමයි දේශපාලනයේ විදිහ. ඒවා ගැන ප්‍රශ්න කරන්න එපා ! – ඇමති ලාල්

තමන්ට යම්කිසිවකු නිරපරාදේ මතවාදීව පහරදෙන්නේ නම් තමනුත් පෙරළා පහරදෙන...

ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සහ ඉන්දීය විදේශ ඇමති අතර හමුවක්

සටහන - රුවන් නෙළුගොල්ල ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින්...

ලාෆ්ස් ගෑස් මිල වැඩි කෙරේ

සටහන - රුවන් නෙළුගොල්ල ඊයේ (06) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක...

Subscribe

spot_imgspot_img