පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
Tag:
බඩුමිල
Search
Browse our exclusive articles!
කිරිපිටි මිල රුපියල් 300කින් ඉහළ දැමීමේ සූදානමක් !
පුවත්
RN
-
March 11, 2022
ආනයනික කිරිපිටි කිලෝග්රෑම් එකක මිල රුපියල් 300කින් ඉහළ නැංවීමට කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය සැලසුම් කර ඇති බව වාර්තා වේ.
මේ ආණ්ඩුවට ප්රතිපත්තියක් නෑ. මේක වෙළඳුන්ගේ බලපෑමට යටවෙලා – වාසු රෙදි ගළවයි ! (VIDEO)
දේශපාලන පුවත්
RN
-
February 21, 2022
භාණ්ඩ මිල ඉහළයෑම වැළැක්වීමට පාලන මිල පැනවීම විසඳුමක් නොවන බවත් ප්රශ්නය වී ඇත්තේ ආණ්ඩුවට ප්රතිපත්තියක් නොමැති වීම බවත් ජලසම්පාදන අමාත්ය වාසුදේව නානායක්කාර මහතා පවසයි.
දයාසිරිගෙන් තම පක්ෂයේම රාජ්ය ඇමතිට ප්රසිද්ධියේම දෝස්මුරයක් (VIDEO)
පුවත්
RN
-
February 19, 2022
ආණ්ඩුව භාණ්ඩවල පාලන මිල ඉවත් කරගැනීම පමණක් නොව මිල පාලනයෙන් සම්පූර්ණයෙන්ම ඉවත් වී ඇති බවත් මේ වනවිට වෙළඳුන් තමන්ට සිතෙන සිතෙන ආකාරයට මිල තීරණය කිරීම බරපතළ ගැටලුවක් වි ඇති බවත් ශ්රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්, රාජ්ය අමාත්ය දයාසිරි ජයසේකර මහතා පවසයි.
මේගොල්ලෝ 2019 ජනාධිපතිවරණය දිනලා කිරිබත් උයද්දී කැකුළු හාල් 80 යි, දැන් 165 යි – නලින්
පුවත්
RN
-
January 13, 2022
වත්මන් ආණ්ඩුවේ පාක්ෂිකයින් ජනාධිපතිවරණ ජයග්රහණයෙන් පසු 2019 නොවැම්බර් මාසයේදී කිරිබත් උයද්දී තිබුණු මිල මෙන් දෙගුණයක් දක්වා දැන් සහල් මිල ඉහළ නැඟ ඇති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රී නලින් බණ්ඩාර මහතා පවසයි.
බදු අඩු කළාට ක්ෂණිකව බඩුමිල අඩුවෙන්නෙ නෑ, රජයට පුළුවන් දේ තමයි කළේ – වෙළඳ ඇමති බන්දුල
පුවත්
RN
-
January 5, 2022
අත්යවශ්ය ආහාර ද්රව්ය සහ ඖෂධ සම්පූර්ණයෙන්ම බදුවලින් නිදහස් කිරීමට රජය තීරණය කළත් වෙළඳපොලේ බඩුමිල ක්ෂණිකව අඩුවීමක් සිදු නොවන බව වෙළඳ අමාත්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.
1
2
Page 1 of 2
Popular
බ්රිතාන්යයට Boelo කුණාටුවෙන් දැඩි බලපෑම්; නිවාස 82,000කට විදුලියත් විසන්ධි වෙයි!
Radhika
-
October 25, 2026
බංග්ලාදේශයේ ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය ඉන්දියාව අභිබවා යනු ඇතැයි පුරෝකථනය කෙරේ
විදෙස්
October 25, 2026
0
සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 25: ජාත්යන්තර...
ඉරාන නාවිකයන් සඳහා කළ මානුෂීය මෙහෙයුම අවසන්: නාවිකයන් තම මව් රට බලා පිටත්ව යයි!
පුවත්
October 25, 2026
0
රෂිකා හෙන්නායක ඔක්තෝබර් 25, කොළඹ LNW : ශ්රී ලංකා වෙරළ...
වසර 36කට පසු කන්කසන්තුරේට නව තැපැල් කාර්යාල ගොඩනැගිල්ලක්…
සංවර්ධන පුවත්
October 25, 2026
0
රෂිකා හෙන්නායක ඔක්තෝබර් 25, කොළඹ LNW : නව ගොඩනැගිල්ලට මුල්ගල...
විහාරමහාදේවියේ පැවති අඛණ්ඩ සත්යග්රහය තාවකාලිකව අත්හිටුවයි!
පුවත්
October 25, 2026
0
රෂිකා හෙන්නායක ඔක්තෝබර් 25, කොළඹ LNW : කොළඹ විහාරමහාදේවි උද්යානයේ...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.