Tag: මහජන උපයෝගීතා කොමිසම

Browse our exclusive articles!

විදුලි බිල අඩු කිරීමේ යෝජනාව PUCSL වෙත.දැනෙන වෙනසක් බලාපොරොත්තු වෙන්න – CEB

විදුලි බිල සංශෝධනය පිළිබඳ ලංකා විදුලි බල මණ්ඩලයේ යෝජනාව අද (12) මහජන උපයෝගීතා කොමිසමට ඉදිරිපත් කරන බව ලංකා විදුලිබල මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (ව්‍යාපාර හා මෙහෙයුම් ක්‍රමෝපාය) මාධ්‍ය ප්‍රකාශක ඉංජිනේරු නොයෙල් ප්‍රියන්ත මහතා පැවසුවේය.

ගාස්තු සංශෝධනයට ලංවිම අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමැතිය.සැලකිය යුතු අගයකින් බිල අඩු වෙන ලකුණු!

විදුලි ගාස්තු සංශෝධනය සඳහා ලංකා විදුලි බල මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩලය මීට සුළු මොහොතකට පෙර අනුමැතිය ලබා දී තිබෙන බව එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (ව්‍යාපාර හා මෙහෙයුම් ක්‍රමෝපාය) මාධ්‍ය ප්‍රකාශක නොයෙල් ප්‍රියන්ත මහතා පැවසුවේය.

මහජන උපයෝගිතා කොමිසම අද (30)රැස්වෙයි.

සටහන – රෂිකා හෙන්නායක කොළඹ (LNW):  විදුලි බල මණ්ඩලය ඉදිරිපත් කළ විදුලි බිල අඩු කිරීමේ යෝජනාව අනුමත කිරීමට මහජන උපයෝගිතා කොමිසම අද (30)රැස්වෙයි. අදාළ යෝජනාවලිය සම්බන්ධයෙන්...

විදුලි බිලේ තීරණයෙන් කොමිසම දෙකඩ කැඩෙයි – සභාපති නීතියේ පිහිට පැතීමටත් සැරසෙයි (VIDEO)

විදුලි බිල වැඩි කිරීම සම්බන්ධයෙන් මහජන උපයෝගීතා කොමිසම විසින් ගත් සාමූහික තීරණය මේ වන විට වෙනස් වී තිබෙන අතර තමන් නොමැතිව සෙසු සාමාජිකයින් තිදෙනා ජනධිපතිවරයා මුණගැසීමෙන් අනතුරුව එම වෙනස සිදුව ඇති බව සභාපති ජනක රත්නායක මහතා පවසයි.

විදුලි බිල වැඩි වුණොත් වගකීම PUCSL භාරගත යුතුයි – විදුලි ඉංජිනේරුවන්ගෙන් චෝදනා (VIDEO)

මාධ්‍ය ඉදිරියේ වැරදි කතා නිලධාරීන් කැඳවා විදුලිය අය සම්බන්ධයෙන් පවතින ගැටලුව ගැන මහජන උපයෝගීතා කොමිසම විසින් සකාච්ජා කර විසඳුමකට පැමිණිය යුතු වන බව ලංකා විදුලි බල මණ්ඩලයේ විදුලි ඉංජිනේරු සංගමය පවසයි.

Popular

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...

Subscribe

spot_imgspot_img