Tag: මහබැංකු අධිපති

Browse our exclusive articles!

ගොල්ෆ් නන්දේ යළි ඉපදෙයි …. ??

එහෙත් පසුව දැනගැනීමට ලැබී ඇත්තේ නන්දලාල් වීරසිංහ මහතා කඩිමුඩියේම එසේ ගොස් ඇත්තේ කොළඹ ගොල්ෆ් පිටිය වෙත කියාය. වැඩිදුරටත් සොයා බැලීමේදී හෙළිවී ඇත්තේ නන්දලාල් වීරසිංහ මහතා නිරන්තරයෙන් ම ගොල්ෆ් ක්‍රීඩා කිරීම සඳහා එහි යන බවත් මේ වනවිට ඔහුගේ දිනචර්යාවේ ප්‍රධානතම අංගය වී ඇත්තේ ගොල්ෆ් ක්‍රීඩාව බවත් ය.

නන්දලාල් මහත්තයෝ, මෙච්චර හරියක් කරගත්තේ ඩොලර් මිලියන 78කටද ?

ඒ පිළිබඳව මාධ්‍ය වෙත අදහස් දක්වමින් නව මහබැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා පැවසුවේ ශ්‍රී ලංකාවේ විදෙස් ණය ආපසු ගෙවීමේ හැකියාව නැත්තටම නැතිවී ගොස් ඇති බවකි. අප්‍රේල් 18 වැනි දිනට ගෙවීමට ඇති ණය මුදලක් ඇති බවත් එය පෙර දැනුම්දීමකින් තොරවම නොගෙවා පැහැර හැරියහොත් ප්‍රතිඵල වඩාත් නරක වියහැකි නිසා මෙසේ ණය ගෙවීම් අත්හිටුවීමට තීරණය කළේයැයි නිවේදනය කළ බවත් ඒ මහතා එහිදී සඳහන් කළේය.

ජනතාව දුක් විඳින කාලය අඩුකරගන්න නම් දේශපාලන ස්ථාවරබවක් ඕනෑ – නව මහබැංකු අධිපති (VIDEO)

ශ්‍රී ලංකාවේ ආර්ථිකය වර්තමානයේ පවතින තත්වය අනුව එය එක්වරම ආපසු හැරවීමට කිසිවෙකුටත් නොහැකි බවත් එය කෙටි කලකින් ආපසු හරවාගැනීමට නම් රට තුළ දේශපාලන ස්ථාවරභාවයක් සහ සමාජ ස්ථාවරභාවයක් අත්‍යාවශ්‍ය බවත් නව මහබැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා අවධාරණය කරයි.

නව මහබැංකු අධිපතිවරයා සහ නව මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා පත්කෙරේ …

ශ්‍රී ලංකා මහ බැංකුවේ නව අධිපතිවරයා ලෙස ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා සහ මුදල් අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස කේ.එම්.එම්. සිරිවර්ධන මහතා ඊයේ (07) පස්වරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතින් පත්වීම් ලබාගත්හ.

ආනන්ද සාගර හිමි මහබැංකු අධිපති ලෙස දිවුරුම් දෙන්න සැරසෙයි !

ශ්‍රී ලංකා මහබැංකුවේ අධිපතිවරයා ලෙස දිවුරුම් දීමට "සුරකිමු ශ්‍රී ලංකා" සංවිධානයේ සභාපති පාහියංගල ආනන්ද සාගර හිමි දැරූ උත්සාහයක් ඊයේ (30) ආරක්ෂක අංශ විසින් ව්‍යර්ථ කර තිබෙන බව වාර්තා වේ.

Popular

අපි මේ ආණ්ඩුවේ බොරු චෝදනා වලට බය නැහැ – නාමල්

රෂිකා හෙන්නායක නොවැම්බර් 16, කොළඹ LNW : මේ ආණ්ඩුව ජනතාවට...

වසරේ සංචාරක ඉලක්කය ගිලිහී යන ලකුණු !

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ දත්ත අනුව, නොවැම්බර් 12...

රට භීතියට පත් කරන කාටෙල් සාමාජිකයන්ට එරෙහිව දැඩි පියවර ගන්නා ලෙස ඉල්ලමින් ජනතාව මෙක්සිකානු රජයට එරෙහිව විදී බසියි

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 16: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ජනාධිපති ක්ලෝඩියා...

Subscribe

spot_imgspot_img