Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
Tag:
මහින්ද පතිරණ
Search
Browse our exclusive articles!
විමල් සියතින් ගෙළ සිඳගත්තා – පතිරණ
පුවත්
RN
-
March 7, 2022
හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා සිය උද්දච්ඡකම නිසා සිය දේශපාලන අනාගතය විනාශ කරගනිමින් සියතින් ගෙළ සිඳගත් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ න්‍යායාචාර්යවරයෙකු සහ ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ සභාපතිවරයා ද වන ආචාර්ය මහින්ද පතිරණ මහතා පවසයි.
විමල් හා ගම්මන්පිල කළ සාහසික අපරාධ කිසිදා සමාව දිය නොහැකි තරමේ ඒවා – පතිරණ
පුවත්
RN
-
March 4, 2022
විමල් වීරවංශ හා උදය ගම්මන්පිල දෙදෙනා සිය ප්‍රබල අමාත්‍ය ධුර යොදාගෙන අර්බුද නිර්මාණය කිරීම යනු රටේ අහිංසක ජනතාවට එරෙහිව සිදුකළ සාහසික අපරාධයක් බවත් ඔවුන් කළ කුමන්ත්‍රණ කිසිදා සමාව දිය නොහැකි තරමේ ඒවා බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ න්‍යායාචාර්යවරයෙකු සහ ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ සභාපතිවරයා ද වන ආචාර්ය මහින්ද පතිරණ මහතා පවසයි.
ගම්මන්පිල තවදුරටත් බලශක්ති ඇමතිකමේ තබාගැනීම ජනතාවට කරන විශාල නින්දාවක් – පතිරණ
පුවත්
RN
-
March 1, 2022
මේ තරම් බරපතළ අර්බුදයක් ඇතිකර තිබියදීත් උදය ගම්මන්පිල මහතාව තවදුරටත් බලශක්ති අමාත්‍ය ධුරයෙහි තබාගැනීම මෙරට ජනතාවට කරන විශාලතම නින්දාවක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ න්‍යායාචාර්යවරයෙකු සහ ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ සභාපති, ආචාර්ය මහින්ද පතිරණ මහතා පවසයි.
ගම්මන්පිල ආණ්ඩුවට “හරි මග” පෙන්නන්න එන්නේ රෙදිත් ඇඳගෙනද ? – පතිරණගෙන් දැඩි ප්‍රහාරයක්
පුවත්
RN
-
February 28, 2022
ඉන්ධන ප්‍රශ්නය ඔඩු දිවීමට සලස්වා ආණ්ඩුව ජනතාව අතර අප්‍රසාදයට පත්වීමට ඉඩ හැර, "හරි මග" යනුවෙන් යෝජනාවලියක් ආණ්ඩුවට ඉදිරිපත් කිරීමට බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පැමිණෙන්නේ රෙදිත් ඇඳගෙනදැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ න්‍යායාචාර්යවරයෙකු සහ ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ සභාපතිවරයා ද වන ආචාර්ය මහින්ද පතිරණ මහතා ප්‍රශ්න කරයි.
කට මිස වැඩ නැති ගම්මන්පිලලාට තීරණාත්මක ඇමතිකම් දීම විශාල වරදක් – පතිරණ
කටකතා
RN
-
February 27, 2022
අත්දැකීම් නැති, හුදෙක් කටකාරකම පමණක් ඇති උදය ගම්මන්පිල මහතා වැනි පුද්ගලයින්ට රටේ තීරණාත්මකම අමාත්‍ය ධුර ලබාදීමෙන් ආණ්ඩුව කර ඇත්තේ විශාල වරදක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ න්‍යායාචාර්යවරයෙකු සහ ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ සභාපති, ආචාර්ය මහින්ද පතිරණ මහතා පවසයි.
1
...
5
6
7
Page 6 of 7
Popular
Close Up Photographer Of The Year මෙවරත් සමීප ඡායාරූපකරණයට නවමු මුහුණුවරක් එක් කරමින්!
Radhika
-
November 17, 2025
සමඟිය වෙනස් වෙයි: වතු කම්කරු වැටුප් වැඩි කිරීම සුදුසුයි,නිවැරදියි, එකඟයි – මන්ත්‍රී අජිත් පී පෙරේරාගෙන් සහතිකයක්!
දේශපාලන පුවත්
November 17, 2025
0
කොළඹ LNW:අයවය මඟින් අනුර කුමාර ජනාධිපතිවරයාගේ රජය මේ රටේ...
බැංකු හා මූල්‍ය ආයතන අසාධාරණ ලෙස පොලී අයකරනවාද? එහෙනම් මෙහෙම කරන්න
පුවත්
November 17, 2025
0
රෂිකා හෙන්නායක නොවැම්බර් 17, කොළඹ LNW : ශ්‍රී ලංකා මහ...
GMOA සහ ජනපති අතර හදිසි සාකච්ඡාවක්!
පුවත්
November 17, 2025
0
රෂිකා හෙන්නායක නොවැම්බර් 17, කොළඹ LNW : වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත...
ජාතික රෝහලේ ප්‍රධාන කාර්යාලයට වෛද්‍ය බෙල්ලන කුසලානය
ක්‍රීඩා
November 17, 2025
0
නිශ්මං රණසිංහ නොවැම්බර් 17, කොළඹ LNW: ජාතික රෝහලේ කාර්ය මණ්ඩලයට...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.