පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
Tag:
මහින්ද පතිරණ
Search
Browse our exclusive articles!
විමල් බොරු ගොතමින් බැසිල්ගේ චරිතය කළු කර පෙන්නලා ආණ්ඩුවට ගහනවා – පතිරණ (VIDEO)
දේශපාලන පුවත්
RN
-
March 16, 2022
හිටපු අමාත්ය විමල් වීරවංශ මහතා කරමින් සිටින්නේ බොරු ගොතමින් බැසිල් රාජපක්ෂ නම් චරිතය කළු කර පෙන්වමින් ආණ්ඩුවට පහර ගැසීමක් බව ශ්රී ලංකා පොදුජන පෙරමුණේ න්යායාචාර්යවරයකු සහ ශ්රී ලංකා පුවත්පත් මණ්ඩලයේ සභාපතිවරයා ද වන ආචාර්ය මහින්ද පතිරණ මහතා පවසයි.
විමල් බැසිල්ට එල්ල කළ කළු සල්ලි චෝදනාවට පතිරණගෙන් පිළිතුරු !
පුවත්
RN
-
March 12, 2022
මුදල් අමාත්ය බැසිල් රාජපක්ෂ මහතාට ඇමරිකාවේදී මුදල් විශුද්ධිකරණය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති බව පාර්ලිමේන්තු විමල් වීරවංශ මහතා පෙරේදා (10) සිරස රූපවාහිනී නාලිකාව සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ප්රකාශ කර තිබිණි.
විමල් සියතින් ගෙළ සිඳගත්තා – පතිරණ
පුවත්
RN
-
March 7, 2022
හිටපු අමාත්ය විමල් වීරවංශ මහතා සිය උද්දච්ඡකම නිසා සිය දේශපාලන අනාගතය විනාශ කරගනිමින් සියතින් ගෙළ සිඳගත් බව ශ්රී ලංකා පොදුජන පෙරමුණේ න්යායාචාර්යවරයෙකු සහ ශ්රී ලංකා පුවත්පත් මණ්ඩලයේ සභාපතිවරයා ද වන ආචාර්ය මහින්ද පතිරණ මහතා පවසයි.
විමල් හා ගම්මන්පිල කළ සාහසික අපරාධ කිසිදා සමාව දිය නොහැකි තරමේ ඒවා – පතිරණ
පුවත්
RN
-
March 4, 2022
විමල් වීරවංශ හා උදය ගම්මන්පිල දෙදෙනා සිය ප්රබල අමාත්ය ධුර යොදාගෙන අර්බුද නිර්මාණය කිරීම යනු රටේ අහිංසක ජනතාවට එරෙහිව සිදුකළ සාහසික අපරාධයක් බවත් ඔවුන් කළ කුමන්ත්රණ කිසිදා සමාව දිය නොහැකි තරමේ ඒවා බවත් ශ්රී ලංකා පොදුජන පෙරමුණේ න්යායාචාර්යවරයෙකු සහ ශ්රී ලංකා පුවත්පත් මණ්ඩලයේ සභාපතිවරයා ද වන ආචාර්ය මහින්ද පතිරණ මහතා පවසයි.
ගම්මන්පිල තවදුරටත් බලශක්ති ඇමතිකමේ තබාගැනීම ජනතාවට කරන විශාල නින්දාවක් – පතිරණ
පුවත්
RN
-
March 1, 2022
මේ තරම් බරපතළ අර්බුදයක් ඇතිකර තිබියදීත් උදය ගම්මන්පිල මහතාව තවදුරටත් බලශක්ති අමාත්ය ධුරයෙහි තබාගැනීම මෙරට ජනතාවට කරන විශාලතම නින්දාවක් බව ශ්රී ලංකා පොදුජන පෙරමුණේ න්යායාචාර්යවරයෙකු සහ ශ්රී ලංකා පුවත්පත් මණ්ඩලයේ සභාපති, ආචාර්ය මහින්ද පතිරණ මහතා පවසයි.
1
...
5
6
7
8
Page 6 of 8
Popular
නාමල්ට එරෙහි නඩුව ඇරඹේ.හෙට ස්ථිර මහාධිකරණය හමුවට!
ASK
-
October 27, 2026
එක්සත් ජනපද මධ්යකාලීන මැතිවරණය!
විදෙස්
October 27, 2026
0
රෂිකා හෙන්නායක ඔක්තෝබර් 27, කොළඹ LNW : 2026 එක්සත් ජනපද...
නාමල්ට එරෙහිව අධිචෝදනා!
පුවත්
October 27, 2026
0
කොළඹ LNW:එයාර් බස් ගනුදෙනුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ...
ලූලාගේ නැවත ජයග්රහණය: බ්රසීලයේ දේශපාලනික හැරවුම් ලක්ෂය
විදෙස්
October 27, 2026
0
ලූලාගේ නැවත ජයග්රහණය: බ්රසීලයේ දේශපාලනික හැරවුම් ලක්ෂය
ජනපතිගේ උණුසුම් සුබපැතුමට ලූලාගේ ස්තූතිය!
පුවත්
October 27, 2026
0
රෂිකා හෙන්නායක ඔක්තෝබර් 27, කොළඹ LNW : බ්රසීල ජනාධිපති ලුයිස්...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.