Tag: මහේෂ් හපුගොඩ

Browse our exclusive articles!

අපිට ඕනි ජාතික ආණ්ඩුවක් නෙවෙයි ජාතික එකඟතා ආණ්ඩුවක් – මහේෂ් හපුගොඩ

අපි මතක තියා ගන්න ඕනි 2030-35 වෙනකල් අපි ණය ගෙවන්න ඕනි කියල. එහෙමනම් අපි දේශීය වශයෙන් එකඟතාවකට එන්න ඕනි. ලෝක ආර්ථිකයේ ගැටළු එක්ක අපි ඉන්නේ ගොඩක් අවාසි තැනක. ඒ දේවල් පැහැදිලි කරලා පවත්නා ණය ගෙවීම් යම් කල් දැමීමක් කර ගන්න පුළුවන් වේවි.

ඔරැකල් විප්ලවය …

ඊට පස්සේ බයිපාස් පාරේ ෂෙඩ් එක ළඟ ඩීසල් සහ පෙට්‍රල් පෝලිම. ඒකත් ඔරැකල් ක්‍රමයට. ෂෙඩ් එක ළඟ ලංකා බැංකුවේ ටෙලර් එකක් තියන නිසා ත්‍රී වීල් මල්ලිට කිව්වා එතෙන්ට දාන්න කියල. දාන්න යනකොට ම මිනිස්සු කෑ ගහනවා. 'කොහෙද ඕයි යන්නේ. පෝලිමක් තියනවා පේන්නේ නැද්ද' කියල. ටෙලර් එකට යන්නේ කිව්වට මිනිස්සුන්ට ඒකත් සැකයි.

මේ අර්බුදය උමතු නර්තනයක ප්‍රථිපල වෙන්න බැරිද?

මේක කියන්න හිතුවේ වෙන දෙයක් නිසා නෙවෙයි. 'මේ අර්බුදය මාගේ නිර්මාණයක් නොවේ' කියන එකට ප්‍රතිචාර හැටියට දැන් හැමෝම දැන් 'මේ අර්බුදය මගේ නිර්මාණයක්' කියල තම තමන්ගේ ප්‍රොෆයිල් වල ලියන එක දැකල.

අර්බුදයක් ජය ගන්නේ කෙසේද ? – මහේෂ් හපුගොඩ

අර්බුදයක් ඇති බව පිළිගන්න. මෙය අර්බුදය ජයග්‍රහණය වෙනුවෙන් තබන ප්‍රථම පියවරයි. අර්බුදයක් තිබෙන අවස්ථාවක එය නොපිළිගෙන සිටීමෙන් සිදු වන්නේ එම අර්බුදය ඔඩු දිවිමයි. පාලනයෙන් ගිලිහීමයි.

දඟ පන්දුව සීතල කළ මිනිසා ….

එක සැරයක් දකුණු අප්‍රිකාවේ ලෝක කුසලාන සිහිනය සුන්නද්දුලි කලේ ෂේන්. ඒ වගේ මැච් ගොඩක් කට්ටියට මතක ඇති. ක්‍රිකට් ලෝකයේ රටවල් බර ගාණක සුබ සිහින සිය ගණනක් නපුරු සිහින බවට පත් කරන්න ෂේන් සමත් උණා. එහෙම කරන්න හැමෝටම බැහැ. ඒකට ෂේන් වගේ අය ඉන්න ඕනි.

Popular

කිරුළ රැකගන්න ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ හොංකොං බලා යති

නිශ්මං රණසිංහ නොවැම්බර් 05,  කොළඹ LNW: ලහිරු මධුශංකගේ නායකත්වයෙන් ධනංජය ලක්ෂාන්,තනුක...

දියත උයන ආසන්නයෙන් මතු වූ මත්ද්‍රව්‍ය , අවි සහ මුදල්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 05, කොළඹ LNW : ඊයේ (04)...

”එකමුතු බවේ දෝංකාරය” සමාප්තිය සනිටුහන් කරයි!

කොළඹ LNW:ශ්‍රී ලංකාවේ සමාජ සහජීවනය සහ සාමය ශක්තිමත් කිරීම...

අයවැය හිඟය පහතට — රජයෙන් මූල්‍ය කළමනාකරණයේ ස්ථාවර ප්‍රගතියක්

ඕවින්දි විෂ්මිකා නොවැම්බර් 05, කොළඹ (LNW): විනයගරුක සහ ප්‍රවේශම් සහගත...

Subscribe

spot_imgspot_img