Tag: රුසියා - යුක්‍රේන අර්බුදය

Browse our exclusive articles!

අපි චීනයෙන් උදව් ඉල්ලුවෙ නෑ – ඇමරිකානු චෝදනාවලට රුසියාවේ ප්‍රතිචාරය

යුක්රේනයට එරෙහිව ක්‍රියාත්මක යුද්ධය සඳහා චීනයෙන් උදව් ඉල්ලා ඇති බවට ඇමරිකාව ඇතුළු බටහිර රටවල් එල්ල කරන චෝදනා ප්‍රතික්ෂේප කරන බව රුසියාව පවසනවා. චීනයෙන් කිසිදු යුදමය හෝ මුල්‍යමය ආධාරයක් ඉල්ලා නොමැති බවයි රුසියාව අවධාරණය කරන්නේ.

රුසියානු ප්‍රහාරවලින් ඇමරිකානු මාධ්‍යවේදියෙක් මිය ගිහින්

රුසියාව විසින් යුක්රේනය වෙත එල්ල කරන ප්‍රහාර හේතුවෙන් ඇමරිකානු මාධ්‍යවේදියෙකු මියගොස් තිබෙනවා. යුක්රේනයේ කිව් අගනුවර ආසන්න ඉර්පින් නගරයේදී රුසියානු හමුදා එල්ල කළ වෙඩි ප්‍රහාර හේතුවෙන් මෙම මරණය සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

රුසියානු සෙබළුන් 600 ක් යුක්රේනයට බාර‌ වෙලා – ඊ-බේ ආයතනයෙනුත් රුසියාවට සම්බාධක

රුසියාව විසින් යුක්රේනය ආක්‍රමණය කිරීමෙන් පසු පසුගිය සිකුරාදා දක්වා ගත වූ කාලය තුළ රුසියානු සෙබළුන් 500 - 600 අතර ප්‍රමාණයක් යුක්රේන හමුදා වෙත බාර වී ඇති බව යුක්රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි පවසනවා. ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේය.

යුක්රේන – රුසියා සාකච්ඡා යළිත් අසාර්ථකයි ! නේටෝවට එක්වීමේ අදහස අතහැර දැමුවා – සෙලෙන්ස්කි

යුක්රේන අර්බුදය සම්බන්ධයෙන් යම් සමථයකට පත්වීම සඳහා අද යුක්ර්න හා රුසියා විදේශ ඇමතිවරුන් අතර හමුවක් පැවැත්විණි. තුර්කියේ අන්තල්යා හිදී දෙරටේ විදේශ ඇමතිවරුන් මුහණට මුහුණ හමු වූ අතර කෙසේ නමුත් එකඟතාවයකින් තොරව මෙම සාකච්ඡා අවසන්ව ඇති බවයි වාර්තා වන්නේ.

යුක්රේන සටන්වලදී මියගිය රුසියානුවන් ගැන පරස්පර සංඛ්‍යා ලේඛන – රුසියාව 500 යි කියද්දී ඇමරිකාව 6000 ක් කියයි

රුසියාව විසින් යුක්රේනය ආක්‍රමණය කර සති දෙකක් ගතවෙද්දී රුසියානු සෙබළුන් 5000 - 6000 අතර ප්‍රමාණයක් මියගොස් ඇති බව ඇමරිකා එක්සත් ජනපදය පවසනවා. තවත් 18,000 කට ආසන්න සෙබළුන් පිරිසක් තුවාල ලබා ඇති බව ඇමරිකානු සංඛ්‍යා ලේඛන පෙන්වා දෙනවා.

Popular

මොකක්ද? මේ අනුරාධපුරේ රාම කෝවිලේ කතාව

අනුරාධපුර ඓතිහාසික පූජා නගරයේ රාම දෙවියන් උදෙසා කෝවිලක් ඉදිකෙරන...

ඇමරිකාවෙන් යුක්‍රේනයට ඩො. බි. 2.1ක මිසයිල අලෙවියක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 31, කොළඹ LNW : ඩොලර් බිලියන 2.1...

ජනපතිගෙන් පොරොන්දුවක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 31, කොළඹ LNW : බලයට පත්වීමෙන් පසු...

වීදි සුනඛයන්ට මයික්‍රෝ චිප්: හෝමාගමෙන් ඇරඹි නවීන තාක්ෂණික විසඳුම

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 31, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ බොහෝ...

Subscribe

spot_imgspot_img