Tag: ලංකා විදුලි බල මණ්ඩලය

Browse our exclusive articles!

නව විදුලි බල පනතට CEBEU විරෝධය.ජනවරමක් නැති ප්‍රතිසංස්කරණයක්!

:අද (06) දින පාර්ලිමේන්තුවේ දෙවන වර කියවීමට නියමිත නව විදුලි බල පනත් කෙටුම්පතට විරෝධය දක්වමින් ලංකා විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය නිවේදනයක් නිකුත් කර තිබේ.

(VIDEO):සජිත් පනත ගැන දන්න දෙයක් නැහැ.ඇමති කංචන සජිත්ව අවුස්ස ගනී!

විදුලි බල පනත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ ලබා දී ඇති අර්ථකථනය විපක්ෂ නායකතුමා විසින් වැරදි ලෙස අර්ථකථනය කරමින් සිටින බව විෂය භාර අමාත්‍ය කංචන විජේසේකර මහතා අද (04) පාර්ලිමේන්තුවේදී පැවසුවේය.

(VIDEO):මහින්දගේ නිවේදනය පාර්ලිමේන්තුවට එයි.ආණ්ඩුවේ තීරණය මොකක්ද? කිරිඇල්ල ප්‍රශ්න කරයි

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නිවේදනය අනුව ආණ්ඩුව රාජ්‍ය දේපල පෞද්ගලික අංශයට පැවරීම,ප්‍රතිව්‍යුහගතකරණය නතර කළ යුතු වෙන බවත් ඒ අනුව ලංකා විදුලි බල මණ්ඩලය සමබන්ධ ක්‍රියාවලිය නතර වන්නේද යන්න අද (13) පාර්ලිමේන්තුවේදී සමඟි ජන බලවේගයේ මන්ත්‍රී ලක්ෂමන් කිරිඇල්ල මහතා විෂය භාර් අමාත්‍ය කංචන විජේසේකර මහතාගෙන් විමසුවේය.

(VIDEO):විදුලිය විසන්ධි කිරීමේ ප්‍රශ්නයෙන් පාර්ලිමේන්තුව උණුසුම් වෙයි!මන්ත්‍රී ජගත් කුමාරගේත් කපල!CEB කරන්නේ ඇමතිගේ කොන්ත්‍රාත්තුවක්ද?

විදුලි බිල් නොගෙවීම නිසා විදුලිය විසන්ධි කිරීම තවදුරටත් වේගවත් වී තිබෙන බව අද (07) පාර්ලිමේන්තුවේදී විපක්ෂය විසින් මතු කළා.

විදුලි සහනය මෙන්න – 21.9%කින් විදුලි බිල අඩුවෙයි!

විදුලි බිල 21.9%කින් කිරීමට උපයෝගිතා කොමිසම අනුමැතිය ලබා දී තිබේ.

Popular

ශ්‍රීලන්කන් ගුවන් සේවය හැකර් ප්‍රහාර වාර්තා ප්‍රතික්ෂේප කරයි…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 22, කොළඹ LNW : ශ්‍රීලන්කන් ගුවන් සේවය...

සුඩාන හමුදාවෙන් ඩ්‍රෝන යානා ප්‍රහාරයක්: 300කට අධික සංඛ්‍යාවක් මිය යයි.

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 22, කොළඹ LNW : සුඩානයේ හමුදාවට ඩ්‍රෝන...

බස්නාහිර පළාතට අධික වර්ෂාවක් : කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 22, කොළඹ LNW : ශ්‍රී ලංකාව ආසන්නයේ...

OHCHR ශ්‍රී ලංකා රජයෙන් කළ ඉල්ලීම!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 22, කොළඹ LNW : රාජ්‍යය ත්‍රස්තවාදයෙන් ආරක්ෂා...

Subscribe

spot_imgspot_img