Tag: විදුලි බිල

Browse our exclusive articles!

අපට හෙණ ඉල්ලන්න එපා – සියලුම දේශීය නිෂ්පාදන මිල 20% ඉහළට (VIDEO)

විදුලි බිල වැඩි කිරීම හරහා සමස්ත කර්මාන්ත පද්ධතියම කඩා වැටෙන තත්ත්වයට පත්කර තිබෙන බව සමස්ත ලංකා කුඩා කර්මාන්තකරුවන්ගේ සංගමය පවසයි.

විදුලි බිලේ තීරණයෙන් කොමිසම දෙකඩ කැඩෙයි – සභාපති නීතියේ පිහිට පැතීමටත් සැරසෙයි (VIDEO)

විදුලි බිල වැඩි කිරීම සම්බන්ධයෙන් මහජන උපයෝගීතා කොමිසම විසින් ගත් සාමූහික තීරණය මේ වන විට වෙනස් වී තිබෙන අතර තමන් නොමැතිව සෙසු සාමාජිකයින් තිදෙනා ජනධිපතිවරයා මුණගැසීමෙන් අනතුරුව එම වෙනස සිදුව ඇති බව සභාපති ජනක රත්නායක මහතා පවසයි.

ලබන ජනවාරියේ සිට අවස්ථා 20දී විදුලි බිල ඉහළට!

එළඹෙන ජනවාරි මාසයේදී විදුලි ගාස්තු සංශෝධන අනිවාර්යෙන්ම ක්‍රියාත්මක කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

ලංවිම ජනතාව නොමඟ යවනවාද? ඔක්තෝම්බර් ලාභය මිලියන 2840යි (VIDEO)

පසුගිය අගෝස්තු මස විදුලි බිල 75%කින් ඉහළ දැමීමෙන් අනතුරුව ලංකා විදුලි බල මණ්ඩලය ගෙවුණු ඔක්තෝම්බර් මස රු. මිලියන 2840ක ලාභයක් උපයා ඇති අතර එවන් පසුබිමක තවදුරටත් විදුලි බිල ඉහළ දැමීමේ අවශ්‍යතාවක් ගැන කතා කරමින් පසුවෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.

රාජ්‍ය ඇමතිවරුන්ගේ පඩි කපා හෝ පන්සල්වල විදුලි බිල ගෙවන්න!(VIDEO)

මේ වන විට රජය ප්‍රජාතන්ත්‍ර විරෝධී වැඩපිළිවෙලක් මෙන්ම සංස්කෘතික විරෝධී වැඩපිළිවෙලක් ගෙනයමින් සිටින අතර එය පසුගියදා පාර්ලිමේන්තුවේදී වෙහෙර විහාරස්ථාන වල විදුලිය ගාස්තු ගෙවීම පිළිබඳ ප්‍රශ්නයේදී ඇමතිවරු කරුණු දැක්වූ ආකාරයෙන් පෙන්නුම්කරන බව පාර්ලිමේන්තු චන්න ජයසුමන මහතා පවසයි.

Popular

ඇමරිකාව ජාත්‍යන්තර අපරාධ අධිකරණයට(ICC) එරෙහිව නව සම්බාධක පනවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 10: ජාත්‍යන්තර අපරාධ...

ඥානසාර හිමිගේ සිර දඬුවම සම්බන්ධ කටයුතු කෙරුණු ආකාරය ගැන රනිල්ගෙන් ප්‍රකාශයක්

පසුගිය යහපාලන රජය සමයේදී ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ට සිර...

බන්ධනාගාර රෙගුලාසි සහ නිත්‍ය නියෝග යාවත්කාලීන කිරීමට පත් කළ විශේෂ කමිටුව රැස්වෙයි!

කොළඹ LNW:ත්‍රෛනිකායික මහා සංඝරත්නය සහ ජනාධිපති අනුර කුමාර දිසානායක...

පාඩු පිට දිව්ව තැපෑල රුපියල් මිලියන 15,000 ක ආදායම් ඉලක්කය කරා යයි!

කොළඹ LNW:අද (09) දිනට යෙදෙන ලෝක තැපැල් දිනය වෙනුවෙන්...

Subscribe

spot_imgspot_img