*
Thursday, April 25, 2024
spot_img

Latest Posts

ලබන ජනවාරියේ සිට අවස්ථා 20දී විදුලි බිල ඉහළට!

එළඹෙන ජනවාරි මාසයේදී විදුලි ගාස්තු සංශෝධන අනිවාර්යෙන්ම ක්‍රියාත්මක කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

එම විදුලි ගාස්තු සංශෝධනය අවස්ථා 20 ක් යටතේ සකස් කර ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කරන්නේ.

විදුලි ගාස්තු සංශෝධන කිරීම සඳහා අවශ්‍ය කටයුතු කිරීමට නීතිපතිවරයා නිර්දේශ ලබාදී ඇති අතර ඒ අනුව එම නිර්දේශ අනුව කැබිනට් මණ්ඩලය සහ අමාත්‍යවරයා ලෙස තමන් කටයුතු කර මහජන උපයෝගීතා කොමිසමට ඉද්රිපත් කරන බව ද විජේසේකර මහතා සඳහන් කරයි.

විදුලි සැපයුම පවත්වාගෙන යෑම සඳහා ලබන වසරට අවශ්‍ය රුපියල් බිලියන 270 ත් 300 ත් අතර මුදල පූර්ණය කිරීමට අවශ්‍ය ආකාරයට විදුලි ගාස්තු සංශෝධනය කරන බවයි හෙතෙම පවසන්නේ.

ASK

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan