පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Tag:
සනත් නිශාන්ත
Search
Browse our exclusive articles!
සනත් නිශාන්ත, මිලාන්, ඩෑන් ඇතුළු පිරිස තවදුරටත් රිමාන්ඩ්
පුවත්
UN
-
May 25, 2022
ගාලුමුවදොර අසළ ගෝඨාගෝ ගම විරෝධතාවයට පහරදීමේ චෝදනාව මත අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි, සනත් නිශාන්ත, මිලාන් ජයතිලක යන පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනා, සමාජ ක්‍රියාකාරී ඩෑන් ප්‍රියසාද් ඇතුළු සැකකරුවන් 06 දෙනා අද අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.
මහජන කැළඹීමක් ඇති විය හැකි බැවින් ඇප ප්‍රතික්ෂේප වෙයි.සනත්,මිලාන් ඇතුළු සැකකරුවන් 25 දක්වා රිමාන්ඩ්
පුවත්
ASK
-
May 18, 2022
ගාළුමුවදොර සහ අරලියගහ මන්දිරයේ අවට සාමකාමී අරගලයේ යෙදුණු පිරිසට පහරදුන් බව කියන පාර්ලිමේන්තු මන්ත්‍රී මන්ත්‍රි සනත් නිශාන්ත,මිලාන් ජයතිලක,හිටපු පළාත් සභා මන්ත්‍රී අමල් සිල්වා සහ දෙහිවල ගල්කිස්ස නගර සභා සේවකයෙක් වන සුභාෂ් ප්‍රනාන්දු යන අය ලබන 25 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (18) නියෝග කළේය.
ජොනී, දේශබන්දු, කහඳගම, ඩෑන් ඇතුළු 22 ක් අත්අඩංගුවට ගන්නැයි නීතිපතිගෙන් නියෝග
පුවත්
UN
-
May 16, 2022
මැයි 09 වැනිදා ගාලුමුවදොර ගෝඨාගෝ ගම අරගලකරුවන්ට පහරදීම සම්බන්ධයෙන් සිදුවන පරීක්ෂණවලට අදාලව පුද්ගලයන් 22 ක් අත්අඩංගුවට ගන්නැයි නීතිපතිවරයා නියෝග කර තිබෙනවා. පොලිස්පතිවරයා සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාර නියෝජ්‍ය පොලිස්පතිවරයා වෙත මෙම නියෝගය නිකුත් කර තිබේ.
ගෝල්ෆේස් ප්‍රහාරකයා සනත් නිශාන්ත සුවෙන් හා සනීපෙන් ආරගපතනේ වතු යායක (PHOTOS)
කටකතා
RN
-
May 13, 2022
ගෝල්ෆේස් අරගල භූමියට පසුගිය මැයි 09 වනදා එල්ල කළ ප්‍රහාරය මෙහෙයවූ නායකයෙකු වූ හිටපු අමාත්‍ය සනත් නිශාන්ත මේ වනවිට ආරගපතන ප්‍රදේශයේ වතු යායක ඉතාමත් සුවෙන් හා සනීපයෙන් යුතුව සිටින බව වාර්තා වේ.
රාජ්‍ය ඇමති සනත් නිශාන්තගේ සොහොයුරා රිමාන්ඩ් …
පුවත්
RN
-
April 22, 2022
ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් ඇතුළු පිරිසකට පහරදී දේපළ හානිකිරීම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභා මන්ත්‍රී ජගත් සමන්ත ලබන 28 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
1
...
8
9
10
Page 9 of 10
Popular
බස්නාහිර මගී ප්‍රවාහන හිටපු සභාපති දූෂණ චෝදනාවට අත්අඩංගුවට
Rashika Sandamali
-
September 15, 2026
රුමේෂ් තරංගට නව හෙල්ල කට්ටලයක් ලබාදීමට ක්‍රීඩා අමාත්‍යවරයා වහාම පියවර ගනී!
පුවත්
September 15, 2026
0
රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : ලෝක මට්ටමේ ජයග්‍රහණ...
ඕලුගලගේ තවත් සාර්ථක මෙහෙයුමක් : “මධුවා” ඇතුළු පිරිස අත්අඩංගුවට!
පුවත්
September 15, 2026
0
රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : රුපියල් කෝටි 500කට...
NPPයට ඩයස්පෝරාව අරමුදල් සැපයූවාද? කැබිනට් ප්‍රකාශකගෙන් පිළිතුරු
පුවත්
September 15, 2026
0
රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : ජාතික ජන බලවේගයට...
රෝහලේ දින 100ක්: සුරේෂ් සාලිගේ නඩුවේ ‘සැලසුම් සහගත වෛද්‍ය කුමන්ත්‍රණයක්’?
පුවත්
September 15, 2026
0
රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : ශ්‍රී ලංකා ජාතික...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.