Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Tag:
සමඟි ජන බලවේගය
Search
Browse our exclusive articles!
විපක්ෂය ජන්ද ඉල්ලුවට ඉදිරි මාස කිහිපය තුළ ජන්ද නැහැ – වජිර
පුවත්
ASK
-
October 14, 2022
ඉදිරි මාස කිහිපය තුළ මැතිවරණ කිසිවක් නොපැවැත්වෙන අතර ජාතිය ස්ථාවර කිරීමේ ප්‍රතිපත්ති රාමුවක් සකස් කිරීමෙන් අනතුරුව මැතිවරණ මාලාවක් පවත්වන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පවසයි.
ආණ්ඩුවේ මැතිවරණ කල්දැමීමට එරෙහිව විපක්ෂයම එක්වෙයි! (VIDEO)
පුවත්
ASK
-
October 13, 2022
මේ වන විට විවිධ මත ඉදිරිපත්කරමින් මැතිවරණ කල්දැමීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටින බවට විපක්ෂය පසුගිය දිනවල අඛණ්ඩව චෝදනා එල්ල කරනු ලැබීය.
සක්විති රජකම දෙනවා කිව්වත් රාජපක්ෂලා එක්ක ගමනක් නැහැ -සජිත් (VIDEO)
පුවත්
ASK
-
October 10, 2022
කිසිදු අවස්ථාවක තනතුරුවලට තාන්න මාන්නවලට කිසිදු ප්‍රතිපත්තියක් පාවා නොදෙන බවත් සක්විති රජකම ලබා දෙනවා කිව්වත් කිසිදු අවස්ථාවක රාජපක්ෂලා සමග එක්ව රටවත්, ලක්ෂ 220ක ජනතාවවත් පක්ෂයවත් කිසිදු අවස්ථාවක පාවා නොදෙන බව ඊයේ (9) දෙහිඅත්තකණ්ඩියේ දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
රාජපක්ෂලාගේ මිනී පෙට්ටියට අන්තිම ඇනේ ගහන්න දුන්නේ නැත්තේ රනිල් – මුජිබර් (VIDEO)
පුවත්
ASK
-
October 9, 2022
එකට එක්ව රටක් විනාශ කර දැන් යළි නැගිටින්න නොව දැන් කියන්න ඇත්තේ එක්ව පලයල්ලා යැයි සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා අද (09) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී පැවසුවේය.
19ට එකඟ නම් දෙකහමාර හතරහමාර කරන්න සලකා බලන්න පුළුවන් – මනෝ (VIDEO)
පුවත්
ASK
-
October 8, 2022
19 වෙනි සංශෝධනයෙන් ඉවත් කළ දෑ යළි එක්කිරීමට ආණ්ඩුව සූදානම් නම් 22 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේදී පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ කාලය වසර දෙකහමාරේ සිට හතරහමාර දක්වා වෙනස් කිරීම ගැන සලකා බැලීමේ හැකියාව පවතින සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මහතා පැවසුවේය.
1
...
52
53
54
...
68
Page 53 of 68
Popular
ජීවන ගීතය නිම කළ ගීත කෝකිලාවිය “ලතා”
Rashika Sandamali
-
December 27, 2025
මාධ්‍ය ආයතන මර්දනය කරන්න මේ ආණ්ඩුව උත්සාහ කරනවා – නාමල් රාජපක්ෂ
දේශපාලන පුවත්
December 27, 2025
0
රෂිකා හෙන්නායක දෙසැම්බර් 27, කොළඹ LNW : පසුගියදා ඇතිවුණු ආපදා...
නීතීඥවරියකට බැන තර්ජනය කිරීම : කඩුවෙල නගරාධිපතිගේ පුද්ගලික ආරක්ෂක නිලධාරියා ඇප මත නිදහස්
පුවත්
December 27, 2025
0
නීතීඥවරියකට බැන තර්ජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කරන...
සුඩානයේ සිවිල් යුද්ධයට වහාම සටන් විරාමයක් අවශ්‍යයි – Antonio Guterres
විදෙස්
December 27, 2025
0
රෂිකා හෙන්නායක දෙසැම්බර් 27, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): සුඩානයේ කුරිරු සිවිල්...
රිය අනතුරු කිහිපයකින් පුද්ගලයින් පස් දෙනෙකුට දිවි අහිමි වෙයි!
පුවත්
December 27, 2025
0
රෂිකා හෙන්නායක දෙසැම්බර් 27, කොළඹ LNW : පැය 24ක් තුල...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.