පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
Tag:
සමඟි ජන බලවේගය
Search
Browse our exclusive articles!
රනිල්ටත් දැන් තියෙන්නේ පුටුවේ ප්රශ්නයක් වගේ.මම හිතන්නේ රත්වෙනවා – හර්ෂණ (VIDEO)
පුවත්
ASK
-
August 23, 2022
රජාතන්ත්රවාදය ගැන කතා කරමින් සිටි රනිල් වික්රමසිංහ මහතා ජනාධිපති වීමට පෙර මර්දනීය තීන්දු නොගත් පුද්ගලයෙක් වන අතර ඔහු දැන් සිදුකරන්නේ පොහොට්ටු මන්ත්රීවරු සතුටු කිරීම මෙන්ම ජනාධිපති පුටුවේද ප්රශ්නයක් තිබිය හැකි බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රී හර්ෂණ රාජකරුණා මහතා පැවසුවේය.
කියන්නේ එකක්. කරන්නේ තව එකක්.පෙළපාලි යාම ත්රස්තවාදී වැඩක්ද? – SJB ප්රශ්න කරයි (VIDEO)
පුවත්
ASK
-
August 22, 2022
ත්රස්තවාය වැලැක්වීමේ පනත යොදාගනු ලබන්නේ ආර්ථික සංවර්ධන ක්රියාවලිය වේගවත් කිරීම වෙනුවෙන් බවට ජනාධිපතිවරයා පැවසුවද දැන් සිදුවෙමින් තිබෙන්නේ එම පනත හරහා දේශපාලන ක්රියාකාරීන් මර්ධනය කිරීම බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රී තිස්ස අත්තනායක මහතා පවසයි.
රනිල්ට අතදෙන්න මනෝත් සූදානමින් – ඇමැතිකමත් එපා කියයි (VIDEO)
පුවත්
ASK
-
August 15, 2022
ජනාධිපති රනිල් වික්රමසිංහ රජය විසින් දෙමළ ඩයස්පෝරා කිහිපයක තහනම ඉවත් කිරීම සුභවාදී දෙයක් බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රී මනෝ ගනේෂන් මහතා පැවසුවේය.
තනතුරු බෙදාගන්නවා ඇරෙන්න වෙන වැඩක් මේ ආණ්ඩුවට නැහැ – කිරිඇල්ල (VIDEO)
පුවත්
ASK
-
August 12, 2022
සර්ව පාක්ෂික ආණ්ඩුවක් සෑදීමට පෙර එම වැඩපිළිවෙල කුමක්ද යන්න අනාවරණය කළ යුතු බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.
ගෝඨාභය දැන් නන්නත්තාර වෙලා! (VIDEO)
පුවත්
ASK
-
August 11, 2022
ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයෙකු ලෙස සිදුකළ වැරදි දේශපාලනය නිසා මේ වන විට නන්නත්තාර පුද්ගලයෙකු බවට පත්ව සිටින බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රී රාජිත සේනාරත්න මහතා පැවසුවේය.
1
...
59
60
61
...
70
Page 60 of 70
Popular
නවරාත්රී පූජාව අගමැතිනියගේ සහභාගීත්වයෙන් පාර්ලිමේන්තුවේදී සමරයි!
ASK
-
October 20, 2026
සොයිසාපුර වෙඩි තැබීමෙන් හෝටල් හිමිකරු මියයයි
පුවත්
October 20, 2026
0
රෂිකා හෙන්නායක ඔක්තෝබර් 20, කොළඹ LNW : මොරටුව සොයිසාපුර ප්රදේශයේදී...
හූති ප්රහාර වලින් ආරක්ෂා වීම සඳහා බ්රිතාන්යය, සෞදියට ප්රහාරක ජෙට් යානා ලබා දේ
විදෙස්
October 20, 2026
0
සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 20 : යේමනයේ...
CIDය ඩග්ලස් දේවානන්දාගේ නිවස සහ කාර්යාලය වැටලූයේ ඇයි?
පුවත්
October 20, 2026
0
රෂිකා හෙන්නායක ඔක්තෝබර් 20, කොළඹ LNW : හිටපු අමාත්ය ඩග්ලස්...
සුඩානයේ ඩ්රෝන ප්රහාර හේතුවෙන් පුද්ගලයන් 160කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට
විදෙස්
October 20, 2026
0
සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 20 : සුඩානයේ...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.