පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Tag:
ස්වාධීන මන්ත්‍රී කණ්ඩායම
Search
Browse our exclusive articles!
මහින්ද ඉවත් නොවෙනවා නම් අපට විශ්වාසභංගයට සහාය දෙන්න වෙනවා – ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායම
දේශපාලන පුවත්
RN
-
April 24, 2022
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු කැබිනට් මණ්ඩලය ඉල්ලා අස්නොවන්නේ නම් විශ්වාසභංග යෝජනාවක් මගින් ඔවුන්ව ඉවත් කිරීමට සිදුවන අතර ලබන සතියේ සිටම ඒ සඳහා ක්‍රියාත්මක වන බව ආණ්ඩුවෙන් ඉවත්ව ස්වාධීන වී සිටින පාර්ලිමේන්තු කණ්ඩායම නියෝජනය කරන වීරසුමන වීරසිංහ මහතා පවසයි.
විශ්වාසභංගයට අපි සහාය දෙන්නේ අපේ කොන්දේසි පිළිගන්නවා නම් විතරයි – ගම්මන්පිල (VIDEO)
දේශපාලන පුවත්
RN
-
April 19, 2022
ආණ්ඩුවට එරෙහිව සමගි ජන බලවේගය ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාවට තමන් ඇතුළු කණ්ඩායම සහාය දෙන්නේ තම කොන්දේසි දෙකක් පිළිගන්නේ නම් පමණක් බව හිටපු බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.
මහින්ද ඉවත්වෙනවා නම් අපි ආපහු එන්න සූදානම් – විමල්ලා ජනපතිට කියයි !!
දේශපාලන පුවත්
RN
-
April 17, 2022
මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් වන්නේ නම් ආණ්ඩුවෙන් ඉවත්ව ස්වාධීන වී සිටින මන්ත්‍රී කණ්ඩායම නැවත ආණ්ඩුවට එකතුවීමට සූදානම් බව හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා ඇතුළු පිරිස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත දැනුම් දී ඇති බව වාර්තා වේ.
ලියුම් ලියලාත් ඉවරයි, සාකච්ඡාත් ඉවරයි. මේ ආණ්ඩුවත් එක්ක කිසිම ගනුදෙනුවක් නෑ – මෛත්‍රී
දේශපාලන පුවත්
RN
-
April 13, 2022
වත්මන් ආණ්ඩුවත් සමග මින් ඉදිරියට කිසිදු ගනුදෙනුවක් නොකරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායක, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අවධාරණය කරයි.
දෙකක් ගළවා ගත් නිසා ස්වාධීන කණ්ඩායම ජනපති සමග සාකච්ඡාව වර්ජනය කරයි.
පුවත්
RN
-
April 12, 2022
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග අද (12) පැවැත්වීමට නියමිතව තිබුණු සාකච්ඡාව වර්ජනය කිරීමට ස්වාධීන මන්ත්‍රී කණ්ඩායම තීරණය කළ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර මහතා පවසයි.
1
2
Page 1 of 2
Popular
‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්
Sashikala Madhushani
-
September 16, 2026
එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?
පුවත්
September 16, 2026
0
රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...
ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි
විදෙස්
September 16, 2026
0
සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...
වත්මන් ශ්‍රී ලංකාව උසස් ජීවන තත්ත්වයක් හිමි රටක් බවට පත්වීමේ පරිවර්තනීය ගමනකට අවතීර්ණ වෙලා – සන්තෝෂ් ජා
පුවත්
September 16, 2026
0
රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ශ්‍රී ලංකාවට ඉන්දියාව...
ත්‍රිකුණාමලය දිස්ත්‍රික් මහ රෝහලේ නව හෘද රෝග ඒකක ගොඩනැගිල්ලේ ඉදිකිරීම් ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹේ!
සංවර්ධන පුවත්
September 16, 2026
0
කොළඹ LNW:නැගෙනහිර පළාතේ ජනතාවට එකම ස්ථානයකින් පුළුල් සහ නවීන...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.