Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Tag:
සෞඛ්‍ය වැඩවර්ජන
Search
Browse our exclusive articles!
සෞඛ්‍ය වර්ජනය දින 10 කට අත්හිටුවයි
පුවත්
UN
-
March 3, 2022
සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ වර්ජනය හෙට පෙරවරු 08 සිට තාවකාලිකව අත්හිටුවීමට වෘත්තීය සමිති තීරණය කර තිබෙනවා. ඒ අනුව දින 10 කට වර්ජනය අත්හිටුවන බවයි වෘත්තීය සමිති පවසන්නේ.
ජාත්‍යන්තර අධිකරණයට යනවා හැර විකල්පයක් නැහැ – සමන් රත්නප්‍රිය (VIDEO)
පුවත්
ASK
-
February 14, 2022
අධිකරණ ක්‍රියාවලිය අවසන් වූ වහාම නැවත වෘත්තීය ක්‍රියාමාර්ග ආරම්භ කරන බවත් මර්දනයට එරෙහිව ජාත්‍යන්තර අධිකරණය හමුවට යන බවත් රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා පැවසීය.
සෞඛ්‍ය වෘත්තීය සමිතිවලට ඇමති කෙහෙළියගෙන් අනතුරු හැඟවීමක් (VIDEO)
පුවත්
RN
-
February 14, 2022
සෞඛ්‍ය වෘත්තීය සමිතිවල බලපෑමට යටත් වීමට තමන් කිසිසේත්ම සූදානම් නොමැති බවත් ප්‍රශ්නයක් ඇත් නම් එය කළමනාකරණය කරගත යුතුවන්නේ තමන්ගේ වැඩ රාමුවට අනුව බවත් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අවධාරණය කරයි.
වැඩවර්ජනයට දින 07යි. ජනතාවට සහන සලසන්න රජයට තාමත් වැඩපිළිවෙලක් නැහැ – GMOF (VIDEO)
පුවත්
ASK
-
February 13, 2022
පරිපූරක සෞඛ්‍ය වෘත්තිකයිගේ වැඩ වර්ජනයට මේ වන විට දින 07ක් ගත වී තිබෙන අතර ජනතාවට සහන සැලසීම වෙනුවෙන් සෞඛ්‍ය බලධාරීන් ප්‍රමුඛ රජයට තවමත් නිසි වැඩපිළිවෙලක් නොමැති වීම ගැන කණගාටු වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා පවසයි.
සියලු සයන්ස්කාරයෝ නැසෙන සුළුද – සෞඛ්‍ය සේවක වර්ජනයේ දෙපැත්ත සහ ඉදිරිය
විශේෂාංග
RN
-
February 11, 2022
හෙද, පරිපූරක වෛද්‍ය සේවය හා අතුරු වෛද්‍ය සේවා වෘත්තීය සමිති 18ක් එකතු වීමෙන් සිය වැටුප් විෂමතා හා තවත් ඉල්ලීම් කිහිපයක් මුල් කරගෙන ආරම්භ කරන ලද වැඩ වර්ජනය අද (11) දවස වන විටත් අඛණ්ඩව පැවැත්වේ.
1
2
Page 1 of 2
Popular
41 වන Mrs. World රූප රාජිනියන් අතුරින් ලංකාවේ සබීනා දෙවන අනුශූරතාවයට!
Radhika
-
January 30, 2026
EDB විසින් ‘අපනයන කාර්ය සාධන දර්ශක 2024’ නම් ප්‍රමුඛ සංඛ්‍යාලේඛන ප්රකාශනය එළිදක්වයි!
ව්‍යාපාරික
January 30, 2026
0
රෂිකා හෙන්නායක ජනවාරි 27, කොළඹ LNW : ශ්‍රී ලංකා අපනයන...
‘වේල්ගේ අවසාන පැතුම’: පුතාගේ අවමංගල්‍යය සඳහා ටෙක්සාස් මිනිසා නිදහස් කිරීම ICE ප්‍රතික්ෂේප කරයි!
විදෙස්
January 30, 2026
0
රෂිකා හෙන්නායක ජනවාරි 30 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු ආගමන...
කළාපයේ ක්‍රීඩා සංවර්ධනයට තිරසාර ආකෘතියක් ඇති කිරීමට දකුණු ආසියානු ඔලිම්පික් කමිටුවල එකඟතාවක්
ක්‍රීඩා
January 30, 2026
0
නිශ්මං රණසිංහ ජනවාරි 30, කොළඹ LNW: දිගුකාලීන කලාපීය සහයෝගීතාවය සහ...
රනිල් GMOA එකට දුන් රජයේ ඉඩම ආපහු ගනී!
පුවත්
January 30, 2026
0
කොළඹ LNW:නිවාඩු නිකේතනයක් ඉදි කිරීම සඳහා රනිල් වික්‍රමසිංහ පාලන...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.